යකෝ මම මටම ටැග් දාගන්න ආයේ පිස්සුවක් ඈතෑ....... 

යකෝ මම මටම ටැග් දාගන්න ආයේ පිස්සුවක් ඈතෑ....... 

අන්ජු ආප්පයා, ඇන්න පැන්න., ඔස්ඵක්ජ්, තාත්තා කෙනෙක්, තුක් තොපි, පූස්, පූසා ආවා, මගේ ටැග, මහේෂ් ජයනාත, මානසිකව වැටුණා, මේවා මේ., යුරාජ්,
පලවෙනි ටැග් සෙට් එක ටොපටම ගැලපෙනවා
අද ත්‍රෙඩ් එකට ජෙට් ඔය්ල්ද බ ගහල තියෙන්නෙ... රිප්ලයි එකක් දාද්දි පිටු තුනක් විතර ගිහින්

පිස්සු වගේ.... මේ කියවගෙන එනකොට, ලොවෙත් නෑ පේජ් ගණන් ගිහින්..... 
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ...
නින්ද නැති රැයේ...//
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...
නින්ද නැති රැයේ...//



හික්ස් ..යකෝ මම මටම ටැග් දාගන්න ආයේ පිස්සුවක් ඈතෑ.......
![]()
ඒකත් ඇත්ත