අද ත්රෙඩ් එකට ජෙට් ඔය්ල්ද බ ගහල තියෙන්නෙ... රිප්ලයි එකක් දාද්දි පිටු තුනක් විතර ගිහින්
උඹට කියන්න ඇන්ජෝ 40 දාලත් පේජ් එකක් පනිනවා. එකයි මම පොඩ්ඩක් සයිඩ් එකේ ඉන්නෙ සුභාවිත වෙලා.

අද ත්රෙඩ් එකට ජෙට් ඔය්ල්ද බ ගහල තියෙන්නෙ... රිප්ලයි එකක් දාද්දි පිටු තුනක් විතර ගිහින්

ලිදෙ ගැඹුර බලන්න ආසයි වගේ![]()
ඔව් බන් මමත් බලන් ඉන්නේ 12 වෙනකම්.![]()
සුභපැතුම් මචං.. නෝනාටත් සුභපැතුවා කියපං...
කිබුලා අයගේ හුයේ ගහන්න සුබවිත වෙලා ගැහුවා.....



ඔන්න මාත් යන්න කියලා. හෙට උදේම පන්ති යන්න තියෙනවා.. ඔන්න හැමෝටම කිව්වා
සුබ රාත්රියක් & බුදු සරණයි...
ඔන්න මාත් යන්න කියලා. හෙට උදේම පන්ති යන්න තියෙනවා.. ඔන්න හැමෝටම කිව්වා![]()
සුබ රාත්රියක් & බුදු සරණයි...
![]()



හා හා නැගිටපං කසිප්පුවා.. එළි වෙලාතුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ..![]()
![]()
![]()
