2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජු ආප්පයා, ඇන්න පැන්න., ඔස්ඵක්ජ්, තාත්තා කෙනෙක්, තුක් තොපි, පූස්, පූසා ආවා, මගේ ටැග, මහේෂ් ජයනාත, මානසිකව වැටුණා, මේවා මේ., යුරාජ්,

    පලවෙනි ටැග් සෙට් එක ටොපටම ගැලපෙනවා

    අන්ජු ආප්පයා, ඇන්න පැන්න., ඔස්ඵක්ජ්, තාත්තා කෙනෙක්, තුක් තොපි, පූස්, පූසා ආවා, මගේ ටැග, මහේෂ් ජයනාත, මානසිකව වැටුණා, මේවා මේ., යුරාජ්, ලැසිබියන් ඩෙලා, වෙලා සුභපැතුම් !!, වෙවේ, සබන් ඩෙල්මා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද ත්‍රෙඩ් එකට ජෙට් ඔය්ල්ද බ ගහල තියෙන්නෙ... රිප්ලයි එකක් දාද්දි පිටු තුනක් විතර ගිහින්

    :yes::yes: පිස්සු වගේ.... මේ කියවගෙන එනකොට, ලොවෙත් නෑ පේජ් ගණන් ගිහින්..... :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    belly-dance.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    නින්ද නැති රැයේ...//

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    නින්ද නැති රැයේ...//

    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ


    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.