2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #262 kimbula_is_the_best
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jan 4, 2013 #263 ModelSriLanka said: 22කට දාපු පෝස්ට් එක දැක්කා. රිප්ලයි කොරන්න බෑ වහලා නිසා. Click to expand... එළ එළ අවුලක් නෑ
ModelSriLanka said: 22කට දාපු පෝස්ට් එක දැක්කා. රිප්ලයි කොරන්න බෑ වහලා නිසා. Click to expand... එළ එළ අවුලක් නෑ
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 4, 2013 #264 අමිලයට කියන්න ආව එකාට දුවන්න දුන්න
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Jan 4, 2013 #266 lasa.lasa said: සුභ පැතුම් Click to expand... මගුලක් කතා කරනවා......
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #267 එකම හාදුවයි
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 4, 2013 #269 එලකිරි කිඹුල අය්යේ......
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #270 mjayanatha said: අමිලයට කියන්න ආව එකාට දුවන්න දුන්න Click to expand... අනේ පලයන් බොරු නොකියා.
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,682 2,905 113 Jan 4, 2013 #271 anju.r said: මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ... Click to expand... ඒ මොකෝ බං.මෙන්න මෙහෙ හිටපිය
anju.r said: මම යනව බන්... අද මූඩ් එකක් නැහැ... අනිත් ත්රෙඩ් එකට හිත හරි ගියොත් එන්න... අහගෙන ඉන්නෙ... Click to expand... ඒ මොකෝ බං.මෙන්න මෙහෙ හිටපිය
dmtx Well-known member Dec 1, 2011 22,218 4,118 113 Jan 4, 2013 #272 එකම හාදුවයි මහේෂ් ජයනාත තාත්තා කෙනෙක් වෙලා සුභපැතුම් !!
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #273 urajdrlk said: මගුලක් කතා කරනවා...... Click to expand... ආයේ පාරක්.
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 4, 2013 #274 urajdrlk said: මගුලක් කතා කරනවා...... Click to expand... සුබ පැතුම් උරාජ් අය්යේ දැන් අන්කල්
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 4, 2013 #275 ModelSriLanka said: ඒ මොකෝ. හොදයි හොදයි ගිහින් වරෙන්. Click to expand... කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්
ModelSriLanka said: ඒ මොකෝ. හොදයි හොදයි ගිහින් වරෙන්. Click to expand... කෙල්ලගෙ කේස් එකක් බන් එපා වෙලා ඉන්නෙ.... දීපන් කිඹුලො හොද මූඩ් ගහන්ඩ සිංදුවක්
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jan 4, 2013 #277 ModelSriLanka said: එපා වෙනවා නේ. Click to expand... ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්..
ModelSriLanka said: එපා වෙනවා නේ. Click to expand... ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්..
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jan 4, 2013 #278 ffgfgg මරු ටැග් එක.
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jan 4, 2013 #280 ModelSriLanka said: අනේ පලයන් බොරු නොකියා. Click to expand... ඇත්ත යකෝ...කොහෙද උබ නැහැ නෙහ්