ඔව් බන්. හැබැයි ගෙවල් යට වෙන්නේ නෑ. කොලබ පුත්තලම ප්රදාන මාර්ගය යටවෙනවා එතකොට වැඩට යන්න ඕනේ නෑ. ගෙදර ඉන්න පුළුවන්..![]()
ඔව් ඔව් ගෙදරටම වෙලා හිටපන්. ලේලන්ඩ් බසුත් ගහගෙන යනව ඔය වතුර පාරට

එළකිරි කොල්ලෙක්;14204558 said:පට්ට ගැඹුරු තේරුමක් කියහංකො තියෙන්නෙ

අපේ වැව් දෙක හින්ද ශේප් වෙනවා.එහෙම ද ?
අපිටනම් ආවොත් යට වෙනවා.

ඕව ඔහොම තමා උදේ වෙද්දී හරි යයි.
![]()
අපේ වැව් දෙක හින්ද ශේප් වෙනවා.![]()

ඔව් ඔව් ගෙදරටම වෙලා හිටපන්. ලේලන්ඩ් බසුත් ගහගෙන යනව ඔය වතුර පාරට

ටාටා ගහන් ගියත් ලේලන්ඩ්......!! 
![]()
Welawata Bande Kalin