2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කෙල්ලෙක් නෝන්ඩිදානකොට දරාගන්න බෑ හත්දෙයියනේ
tuzki-bunny-emoticon-006.gif

tuzki-bunny-emoticon-007.gif

මම නං ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා.:lol::lol::lol:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අඩෝ පොලොස් කොට්ටෝරුව තොගේ නැට්ටේ අහස කුරක් ගැටගහල පත්තු කරනවා දැන ගනින්

ඉබ්බෝ සද්දෙ දාන්න එපා හරිය. කට්ට කඩල කෑලි කරල. ඉබි සුප් හදල දෙනවා පූසන්ට බොන්න. කුඩු කරපු කට්ට බයිට් එකට දෙනව සොට් එකක් දාන වෙලාවට.:growl::growl::yes:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හපොයි දෙයියනේ....
    tuzki-bunny-emoticon-023.gif
    මේ වෙලාවෙ ළිං ලව් ස්ටෝරිට සවන්දෙන අපේ ගෙදර සියලුම දෙනා ඔයාව ආදරෙන් මතක් කලා කියන්න කිව්වා :yes:

    පූස්;14207023 said:
    අපොයි දැන් කෝමද ළිං සසා ලෝකයට මූණ දෙන්නෙ.:shocked::shocked::lol::lol::lol:
    මූණක් දාගන්න වෙනවා පංචිකාවත්ත පැත්තෙ ගිහින්.:shocked:

    :shocked:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ පොලොස් කොට්ටෝරුව තොගේ නැට්ටේ අහස කුරක් ගැටගහල පත්තු කරනවා දැන ගනින්

    අලුත්ම ආතල් එක. ඉබ්බෙක් පූසෙක්ට පොලොස් කොට්ටෝවෙක් කියයි.
    දැන් සසා කියයි ඌ පොලොස් කොට්ටෝරුවා කිව්වොත් ඌ පොලොස් කොට්ටෝරුවම තමයි කියලත්.:lol::lol:

    එකෙක් ඉබ්බෙක් අනික ලිඳේ වැටිච්ච 60 පැනපු හොට බිම ඇනිච්ච කැඳත් නැති නාකි පොලොස් කොට්ටෝරුවෙක්. හරියටම හරිද මන්ද.:lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දුරු කතර ගෙවාගෙන
    මං නොකියම ආවට
    මට සමාවෙයන්
    ළිං ලවු මැණිකේ



    මම අහන්නෙ නම් නෑ රත්තරේ
    ලෙඩ හදාගත්තේ කොහොමද කියලා
    දොර වහන් හිටපු කාලේදී දැනුනා
    ඇද සෙලවෙනවා වැඩි වගේ කියා