දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්
ළිං ලවු මැණිකේ
මම අහන්නෙ නම් නෑ රත්තරේ
ලෙඩ හදාගත්තේ කොහොමද කියලා
දොර වහන් හිටපු කාලේදී දැනුනා
ඇද සෙලවෙනවා වැඩි වගේ කියා


දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්
ළිං ලවු මැණිකේ
මම අහන්නෙ නම් නෑ රත්තරේ
ලෙඩ හදාගත්තේ කොහොමද කියලා
දොර වහන් හිටපු කාලේදී දැනුනා
ඇද සෙලවෙනවා වැඩි වගේ කියා


පූස්;14207086 said:
කලින් කිව්ව වගේ ඉබ්බා කොට කොට බඩ ගගා එනකොට බැරියැ.
නැට්ටෙන් කට්ටට ගහනවා කුඩු වෙන්න එල්ලනවා ඔලුවෙන් ඉබ්බගේ ෆෑන් එකේ. ස්විච් දාන්නෙ නෑ. වලිගෙන් කරකවන්නේ පෑන් එක. දැනගනු ගල් මූසල ඉබ්බා.