2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන්
ළිං ලවු මැණිකේ



මම අහන්නෙ නම් නෑ රත්තරේ
ලෙඩ හදාගත්තේ කොහොමද කියලා
දොර වහන් හිටපු කාලේදී දැනුනා
ඇද සෙලවෙනවා වැඩි වගේ කියා
:lol::lol:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
DramaticLemur.gif

:P ..ඒ මේක මාර ලව් ස්ටෝරියක් ඕයි.. :P
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14207086 said:

    කලින් කිව්ව වගේ ඉබ්බා කොට කොට බඩ ගගා එනකොට බැරියැ.:lol::lol::lol:
    නැට්ටෙන් කට්ටට ගහනවා කුඩු වෙන්න එල්ලනවා ඔලුවෙන් ඉබ්බගේ ෆෑන් එකේ. ස්විච් දාන්නෙ නෑ. වලිගෙන් කරකවන්නේ පෑන් එක. දැනගනු ගල් මූසල ඉබ්බා. :lol::lol::lol::lol:

    41.gif