ලොල් !! පකිස්තානු ජාතිකයෙක්රිජෙක්ට් ..... brands !!
![]()
Lanka Canneries Limited is the successor to Marketing Department, which was established by Mr.R.H.Basset,
පටං ඇරන් තියෙන්නෙ නම් මූ

ලොල් !! පකිස්තානු ජාතිකයෙක්රිජෙක්ට් ..... brands !!
![]()

අනිවා මචන්
කෝකටත් අලුත් දෙයක් ආවම එකපාරට ළමයින්ට නොදෙන එකයි නුවණට හුරු

තරියෝ, පොඩි උන්ට වැඩිය සෝස් එහෙම දෙන්න හොඳ නැද්ද ? ඒවායේ අටිෆිෂල් දේවල් වැඩිද ?
දාල හදන කෑම වැඩිපුර කනවා, දෙන්න එපාද....

අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා
මම කරන්නේ බෝතලේ හංගන එක තමා
.. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන්
උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් ! 
Lanka Canneries Limited is the successor to Marketing Department, which was established by Mr.R.H.Basset,
පටං ඇරන් තියෙන්නෙ නම් මූ![]()
මේ ඉන්නේ මූ kohuwala dial ekak....
මම skype නම් ගියේ profile පික්චර් එක මාරු කරන්න විතරනේ බන් ? ගිය ගමන් ආවා 
කවුද බොල ඒ *කා...ekekta skype eke kata kara... kata karapu gaman u maru....

හෆෝයි මටත් ඔය ප්රශ්නෙම තියෙනවා බන්අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා
මම කරන්නේ බෝතලේ හංගන එක තමා
.. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන්
උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් !
![]()
මම ?මම skype නම් ගියේ profile පික්චර් එක මාරු කරන්න විතරනේ බන් ? ගිය ගමන් ආවා
![]()
කවුද බොල ඒ *කා...![]()

yako ochchara sauce ochchara kanna honda ne ban... monawa wunath artificial dewalne...

බෝතල් වල ලේබල් වල තියෙන දේවලට වඩා වෙන දේවල් දාල තියෙනවද කියල අපි දන්නේ නෑ මචන්....හෆෝයි මටත් ඔය ප්රශ්නෙම තියෙනවා බන්අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා
මම කරන්නේ බෝතලේ හංගන එක තමා
.. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන්
උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් !
![]()

බෝතල් වල ලේබල් වල තියෙන දේවලට වඩා වෙන දේවල් දාල තියෙනවද කියල අපි දන්නේ නෑ මචන්....
මොකද ලංකාවේ ඕව හොයන එකක්ද....
ඇස්ට්රා දෙන්නම එපා කියලනම් අපිට ප්රසිද්දියේම උපදෙස් දුන්න.....![]()

ළමයෙක් ඉන්න කාලෙක උඹට තේරෙයි කවාගන්න තියෙන අමාරුව...yako ochchara sauce ochchara kanna honda ne ban... monawa wunath artificial dewalne...

මම දැන් දෙන්නෙම නෑ![]()
me tike wikiyawa dakke ne.... aluth gas tikak wath set welada danne ne madinna...

ළමයෙක් ඉන්න කාලෙක උඹට තේරෙයි කවාගන්න තියෙන අමාරුව...![]()

ක්ලිනික් බඩ ගානවා ඇති !! හිටු කෝල් එකක් දෙන්නම් ඌට![]()