EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, පොඩි උන්ට වැඩිය සෝස් එහෙම දෙන්න හොඳ නැද්ද ? ඒවායේ අටිෆිෂල් දේවල් වැඩිද ?
    දාල හදන කෑම වැඩිපුර කනවා, දෙන්න එපාද....

    හෆෝයි මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන් :shocked::sorry: අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා :growl: මම කරන්නේ බෝතලේ හංගන එක තමා :frown: .. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන් :no: උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් ! :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Lanka Canneries Limited is the successor to Marketing Department, which was established by Mr.R.H.Basset,
    පටං ඇරන් තියෙන්නෙ නම් මූ ;)

    ඕකා සුද්දෙක් නේ බන් ! :lol: මේ ඉන්නේ මූ

    MR. FURQAN DOSSA

    Mr. Furqan Dossa has been associated with Hunter & Company
    PLC, since 1985, initially as a director and subsequently as the
    Company's Chairman.
    Mr. Dossa holds a B. A. (Hons.) Degree having graduated from
    the University of Sussex in the United Kingdom.
    Mr. Dossa is also the Chairman of the Groups subsidiaries
    Heath & Co. (Ceylon) Ltd. and Lanka Canneries Ltd.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෆෝයි මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන් :shocked::sorry: අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා :growl: මම කරන්නේ බෝතලේ හංගන එක තමා :frown: .. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන් :no: උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් ! :nerd:

    yako ochchara sauce ochchara kanna honda ne ban... monawa wunath artificial dewalne...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    බෝතල් වල ලේබල් වල තියෙන දේවලට වඩා වෙන දේවල් දාල තියෙනවද කියල අපි දන්නේ නෑ මචන්....:(
    මොකද ලංකාවේ ඕව හොයන එකක්ද....
    ඇස්ට්‍රා දෙන්නම එපා කියලනම් අපිට ප්‍රසිද්දියේම උපදෙස් දුන්න..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෝතල් වල ලේබල් වල තියෙන දේවලට වඩා වෙන දේවල් දාල තියෙනවද කියල අපි දන්නේ නෑ මචන්....:(
    මොකද ලංකාවේ ඕව හොයන එකක්ද....
    ඇස්ට්‍රා දෙන්නම එපා කියලනම් අපිට ප්‍රසිද්දියේම උපදෙස් දුන්න..... :yes:

    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yako ochchara sauce ochchara kanna honda ne ban... monawa wunath artificial dewalne...
    ළමයෙක් ඉන්න කාලෙක උඹට තේරෙයි කවාගන්න තියෙන අමාරුව...:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    me tike wikiyawa dakke ne.... aluth gas tikak wath set welada danne ne madinna...

    ක්ලිනික් බඩ ගානවා ඇති !! හිටු කෝල් එකක් දෙන්නම් ඌට :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ළමයෙක් ඉන්න කාලෙක උඹට තේරෙයි කවාගන්න තියෙන අමාරුව...:(

    mama nam kanne nettam noka hitapiya kiyala innawa... :lol::lol:
    apima thamai ban wede ka ganne... podi unta hama dema ekapara purudu karanna narakai... noka hitiyata badagini wenakota nikan bath wunath kanawa.. ape akka nam karanne ehemai... unta ona deyak kanna puluwan...
     
    Status
    Not open for further replies.