EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    podi un owata dan indanma purudu wunahama unta owa nethuwa beri wenawa ban.... eeta passe ithin wena rahakata purudu wenne ne... guna kemak kawaganna marui...

    සිරා කතාව !! අපේ පොඩ්ඩ සුද්ද වගේ වෙලා මල හත් ඉලව්වයි මෙලෝ ගුණ කෑමක් කන්නේ නෑ ඉස්කොලෙටත් මේකට fried rice හදල යැව්වේ නැත්තන් කන්නේ නෑ .. උදේට මගෙත් එක්ක අඬ අඬා එන්නේ අම්ම හදල දුන්නේ නෑ කියල :growl: මම කියල තියෙන්නේ දෙවෙනියට අල බතලම පුරුදු කරන්න කියල නැත්තන් මල ලෙඩක් වෙන්නේ :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    yako maraine.... :shocked: uta kola tikak ehema kawaganna beruwa athi ehenam...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako maraine.... :shocked: uta kola tikak ehema kawaganna beruwa athi ehenam...

    ඔව් බන් මල රෙද්දක් :( කඩල ඇටයක් කොළ ටිකක් කන්නේ නෑනේ :frown: දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි :D ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට :(
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් මල රෙද්දක් :( කලා ඇටයක් කොළ ටිකක් කන්නේ නෑනේ :frown: දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි :D ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට :(

    mahath wune nethu wunata nam kamak ne ban ledak nethnam... :yes:
    mama eka thamai kiwwe... lamainge purudu walata demawpiyo wagakiyanna one... demaapiyo thamai issellama wede ka ganne...
     
    kingdewi

    Well-known member
  • හෆෝයි මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන් :shocked::sorry: අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා :growl: මම කරන්නේ බෝතලේ හංගන එක තමා :frown: .. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන් :no: උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් ! :nerd:
    මම නම් දැන් අර පොටෙටෝ චිප්ස් හදල දෙන එකත් නැවැත්තුව බන් :yes:
    ඕකා සුද්දෙක් නේ බන් ! :lol: මේ ඉන්නේ මූ

    MR. FURQAN DOSSA

    Mr. Furqan Dossa has been associated with Hunter & Company
    PLC, since 1985, initially as a director and subsequently as the
    Company's Chairman.
    Mr. Dossa holds a B. A. (Hons.) Degree having graduated from
    the University of Sussex in the United Kingdom.
    Mr. Dossa is also the Chairman of the Groups subsidiaries
    Heath & Co. (Ceylon) Ltd. and Lanka Canneries Ltd.
    :eek::eek::eek::eek:
    ඔව් බන් මල රෙද්දක් :( කඩල ඇටයක් කොළ ටිකක් කන්නේ නෑනේ :frown: දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි :D ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට :(
    බොට මම කිවුව ..අර දෙමළගෙ ඇට චිකන් තෝත් කාළ පොඩ්ඩටත් එක එක අටමගලවල් දීල :growl:
    ඌත් ක්ලිනික් ගිහින් !! දැන් ගෙදර යනවා ඇති පවුල එක්ක :lol:

    මම කෝල් කළා ....කුකුළ් කෑම ලෑස්තිකරන්නත් ඕන කිවුවෙ හෙටට :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama nam kanne nettam noka hitapiya kiyala innawa... :lol::lol:
    apima thamai ban wede ka ganne... podi unta hama dema ekapara purudu karanna narakai... noka hitiyata badagini wenakota nikan bath wunath kanawa.. ape akka nam karanne ehemai... unta ona deyak kanna puluwan...
    අපිත් ඕනදෙයක් නම් දෙනවා, පොඩි කාලේ ඉඳලම මන්නොක්ක පවා දෙනවා...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරා කතාව !! අපේ පොඩ්ඩ සුද්ද වගේ වෙලා මල හත් ඉලව්වයි මෙලෝ ගුණ කෑමක් කන්නේ නෑ ඉස්කොලෙටත් මේකට fried rice හදල යැව්වේ නැත්තන් කන්නේ නෑ .. උදේට මගෙත් එක්ක අඬ අඬා එන්නේ අම්ම හදල දුන්නේ නෑ කියල :growl: මම කියල තියෙන්නේ දෙවෙනියට අල බතලම පුරුදු කරන්න කියල නැත්තන් මල ලෙඩක් වෙන්නේ :(
    තාත්තගෙම පුතා....:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මල රෙද්දක් :( කඩල ඇටයක් කොළ ටිකක් කන්නේ නෑනේ :frown: දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි :D ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට :(
    පළවෙනියට වැඩි ආදරේට කලහම, අන්තිමේ ඕක තමා වෙන්නේ....:(
     
    Status
    Not open for further replies.