podi un owata dan indanma purudu wunahama unta owa nethuwa beri wenawa ban.... eeta passe ithin wena rahakata purudu wenne ne... guna kemak kawaganna marui...
සිරා කතාව !! අපේ පොඩ්ඩ සුද්ද වගේ වෙලා මල හත් ඉලව්වයි මෙලෝ ගුණ කෑමක් කන්නේ නෑ ඉස්කොලෙටත් මේකට fried rice හදල යැව්වේ නැත්තන් කන්නේ නෑ .. උදේට මගෙත් එක්ක අඬ අඬා එන්නේ අම්ම හදල දුන්නේ නෑ කියල
මම කියල තියෙන්නේ දෙවෙනියට අල බතලම පුරුදු කරන්න කියල නැත්තන් මල ලෙඩක් වෙන්නේ 

uta kola tikak ehema kawaganna beruwa athi ehenam...
දැක්කනේ හැටි ඔලුව විතරයි ලොකු කුම්බලාවා වගේ ඇට විතරයි
ඕකට වැරදි කාරය මමම තමා බන් ඔය සුකුරුත්තන් ගෙනල්ල කවෝල පුරුදු කරාට 
අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා
උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් !

