EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ මොකෝ දුටුගැමුණු කන්ඩුල ඇතා එක්ක එලියට බැහැලද ? :eek: ඒක නෙමේ මිනියෝ උඹ හෙට එනවද ? :confused:
    මම රත්නෙට කෝල් කරා, අවුල් ගොඩක් මචන්....:sorry:
    අද වයිෆ් නයිට්, හෙට උදෙත් වැඩ. මම හෙට නයිට්. ඒ සේරටම වඩා ගෙදර වැඩ වගයක්, බාස්ල එනවා. උන් අවොත් ඉන්නම ඕනි. උන් අද ආවේ නෑ. හෙටත් නාවොත් එන්න බලනවා....
    උඹේ පාටිය පොඩ්ඩක් කලින් කියපන් හොඳේ....:rolleyes:




    le,Ksfha m%dfoaYSh iNd uka;S%
    yis; uvj,
    fjä myßka ureg

    le,Ksh tcksi m%dfoaYSh iNd uka;%S yis; uvj, uy;d ñka ál fõ,djlg fmr isÿjQ fjä ;eîfï isoaêhla ksid urKhg m;aj ;sfnkjd'
    fjä je§fuka nrm;, ;=jd, ,nd fld<U cd;sl frday,g we;=<;a l<;a Tyq ñh .shd'

    uqyqKq wdjrKh lr.;a ysia m<|kd me<| h;=re meÈhlska wd fofokl= uka;%Sjrhdf.a ksji bÈßmgg ú;a uka;%Sjrhdg fjä ;nd m<df.dia ;sfnk nj jd¾;d jkjd'
    isoaêh iïnkaO jeä úia;r bosrshg

    (gossip lk)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම රත්නෙට කෝල් කරා, අවුල් ගොඩක් මචන්....:sorry:
    අද වයිෆ් නයිට්, හෙට උදෙත් වැඩ. මම හෙට නයිට්. ඒ සේරටම වඩා ගෙදර වැඩ වගයක්, බාස්ල එනවා. උන් අවොත් ඉන්නම ඕනි. උන් අද ආවේ නෑ. හෙටත් නාවොත් එන්න බලනවා....
    උඹේ පාටිය පොඩ්ඩක් කලින් කියපන් හොඳේ....:rolleyes:

    හපෝයි රත්නේ කිව්වේ උඹ එනවා කියල .. මදෑ උඹ එනකන් හිටිය ! :( හරි මගේ එක කලින්ම කියන්නම්කො :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුටුගැමුනුවා පනස් හය අරන් එලි බැහැල :lol:
    ගොසිප් ලංකා එකේ දෙන්නගේ වලිය ගැන විස්තර දාල තිබුන. විනාඩි 5 ගියේ නෑ ආයෙ බලනකොට එඩිට් කරලා. දැන් මොකුත් නෑ.:eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපෝයි රත්නේ කිව්වේ උඹ එනවා කියල .. මදෑ උඹ එනකන් හිටිය ! :( හරි මගේ එක කලින්ම කියන්නම්කො :)
    වෙන වැඩකටත් එක්ක රත්නගේ ගෙදර යන්න තමා ඉන්නේ, එත් හෙට බැරිවෙයි...:sorry:
    උඹේ පාටිය ගැන කලින් උඹ කිඋවනේ, මම හිත හිටියේ එදාටම රත්නේගේ ගෙදරත් යනවා කියල. උ ඒක දන්නවා.
    ඒකටවත් කොහොම හරි එන්න බලන්නම් :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොසිප් ලංකා එකේ දෙන්නගේ වලිය ගැන විස්තර දාල තිබුන. විනාඩි 5 ගියේ නෑ ආයෙ බලනකොට එඩිට් කරලා. දැන් මොකුත් නෑ.:eek:

    ඔය ගොසිපෝ තමා ඔක්කොම ඒවා දාල කොටවන්නේ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන වැඩකටත් එක්ක රත්නගේ ගෙදර යන්න තමා ඉන්නේ, එත් හෙට බැරිවෙයි...:sorry:
    උඹේ පාටිය ගැන කලින් උඹ කිඋවනේ, මම හිත හිටියේ එදාටම රත්නේගේ ගෙදරත් යනවා කියල. උ ඒක දන්නවා.
    ඒකටවත් කොහොම හරි එන්න බලන්නම් :yes:

    කිව්වා උඹ අරව එකක් ඇඳලා දෙනවා කිව්වා කියල !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    උනුත් දුටුගැමුනුවට බයයි වගේ දැන්...:eek:

    කුඩු බලේ තමා බන් :( ඕකුන්ට හෙන ගහන්න ඕන බන් කවද හරි සමාජෙට කරන විනාසෙට :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදිමතයි මම යනෝ සුබ රාත්‍රියක් !! :D හෙට එන උන් වරෙල්ල මම එනෝ !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඌ හෙට එනවලුද...? උඹ එනවද...?

    :yes::yes::yes: හෙට පාටිය සදහා, සාදර බාබකිව් අනුග්‍රහය, (ලයිව් පර්ෆෝම් බයි දත් කිඹුලා) මාළඹේ මචන් ස්ටුඩියෝ වෙතින්. :yes:


    ඔබගේ ගීත Enhance කර, ගීතයේ සියලු මානයන්, සුනේ සුන් කර ගැනීමට, මාළඹේ මචන් ස්ටුඩියෝ වෙත පිය නගන්න.....:yes: ;) එළකිරි සාමාජිකයින් සදහා නොමිලේ දත් ගලවා දෙනු ලැබේ.....!! මචන් සවුන්ඩ් රෙකෝඩින් & ඩෙන්ටල් ~ මාළඹේ ....!! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුඩු බලේ තමා බන් :( ඕකුන්ට හෙන ගහන්න ඕන බන් කවද හරි සමාජෙට කරන විනාසෙට :yes:
    අනිවා බන්, මෙහේ ඉන්න සෙන්පති තුමාගේ අගසව්ල දෙන්නම කුඩු කෙස් වලට මාට්ටු උනා. එකෙක්නෙ අර කහවත්තේ අම්මල දුලා මරපු කුඩු කාරය. ළඟ ඉන්න උන් ඕව කරනවා කියල ලොකු තැන දන්නේ නැද්ද. මේක නම් කියන්නේ මම දැනගෙන හිටියේ නෑ කියල.....:frown:
    ඒත් චන්දයක් තියපු ගමන් වැඩිම මනාප....:(
    කුඩුකාරයෝ සේරම පනුවෝ ගහල මැරෙන්න ඕනි....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියපල්ලකෝ බලන්න උඹල ගෙදර පාවිච්චි කරන සෝස්, ජෑම්, කෝඩියල් වල නම් ටිකක් ? :D
    වල්පිට ෆාම් එකෙන් එනවා Tangee කියලා බ්‍රෑන්ඩ් එකක් ඒකෙ බඩු හොඳයි.. මම වැඩකරපු නිසා කියන්නෙ ඒකෙ දාන්නෙ රියල තක්කලි, නැතුව කලර් කරපු වට්ටක්කා එහෙම නෙමෙයි, අනික් කෝඩියල්, ජෑම් අනන් මනන් සුපිරිම තමයි.

    MD තමයි අපි නම් ,
    කෝඩියල් ගත්තොත් සන්ක්වික් ගන්නෙ .
    .හැබැයි මේව ඩේලි පාවෙච්චියක් නැත .

    :cool:
    තරියෝ, පොඩි උන්ට වැඩිය සෝස් එහෙම දෙන්න හොඳ නැද්ද ? ඒවායේ අටිෆිෂල් දේවල් වැඩිද ?
    දාල හදන කෑම වැඩිපුර කනවා, දෙන්න එපාද....

    කොහොමටත් දැන් හැමදේකම කෘතීම දේවල් තියෙනවා, ඉතින් නොදී ඉන්න එක තමයි හොඳ.

    හෆෝයි මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන් :shocked::sorry: අපේ පොඩ්ඩට අල ටිකක් බැදලා දුන්නොත් අල වලට වඩා කන්නෙම කන්නෙම සෝස් බන් මට මල පනිනවා :growl: මම කරන්නේ බෝතලේ හංගන එක තමා :frown: .. සෝස් නිකන් දුන්නට කමක් නෑ ඔය තෙල් දාන ඒවාට එහෙම දාල දෙන්න එපා බන් :no: උම්බලානේ බන් අපිට ඕවා කියල දෙන්න ඕන හරිනම් ! :nerd:

    :eek::eek::eek:
    podi un owata dan indanma purudu wunahama unta owa nethuwa beri wenawa ban.... eeta passe ithin wena rahakata purudu wenne ne... guna kemak kawaganna marui...

    සිරාවටම, මමත් පොඩි කාලෙ ඉඳලම කඩෙන් කන්න පුරුදුවෙලා, ගෙදර උයන ඒවවත් කන්නෙ නෑ:(

    සිරා කතාව !! අපේ පොඩ්ඩ සුද්ද වගේ වෙලා මල හත් ඉලව්වයි මෙලෝ ගුණ කෑමක් කන්නේ නෑ ඉස්කොලෙටත් මේකට fried rice හදල යැව්වේ නැත්තන් කන්නේ නෑ .. උදේට මගෙත් එක්ක අඬ අඬා එන්නේ අම්ම හදල දුන්නේ නෑ කියල :growl: මම කියල තියෙන්නේ දෙවෙනියට අල බතලම පුරුදු කරන්න කියල නැත්තන් මල ලෙඩක් වෙන්නේ :(
    tho thamai weradi :lol:

    පළවෙනියට වැඩි ආදරේට කලහම, අන්තිමේ ඕක තමා වෙන්නේ....:(
    මෙහෙම දේකුත් තියෙනවා, පොඩි එකා ඉපදුනාම හැම ගෙදරකම ලොකු එකාට තියෙන සැලකිල්ල අඩුවෙනවා, නෑදෑයො එහෙම හුඟක් වෙලාවට පොඩි එකාට තමයි වැඩියෙන් තෑගි එහෙම ගෙනත් දෙන්නෙ, එතකොට ලොකු එකාට රිදිලා පොඩි එකාට රිද්දන්න බලනව, ඉරිසියා හිතිලා තරහවුනොත් ආයෙ හැමදාම යුද්දෙ තමයි :sorry:

    dara lip ekka weda karanna lesi nehene ban.. wathura unu karanna wage ewata nam ganna puluwan...



    දර ලිපේ උයන කෑම වලයි, ගෑස් ලිපේ උයන කෑමවලයි රසේ වෙනසක් තේරිලා නෑද්ද?

    ඉන්දියාවෙන් න්‍යෂ්ටික විකිරන තියෙන තියෙන භාජන ගෙනත් තිබුනා,, ඒ අතින් ගත්තම ගෑස් ලිපේ කේස් ගොඩයි, අනික ඔය හුඟක් තරු හෝටල්වල උයන්න, දර ලිප් පාවිච්චි කරනවා,, ඒක කෑමවල ගාන වැඩිවෙන්න හේතුවක්.

    හොඳම උදාහරනෙ දර පෝරනු පාන් සහ නෝමල් පාන් අතර වෙනස. ;)
    දර ලිපක් කෝකටත් ගෙදර තියෙන එක හොඳයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං මොනවද කට්ටිය රත්නෙගෙ ගෙදර ගෙනියන්නෙ ? :cool:

    :frown: මුකුත් ඕනා නෑ.... තොපිට එන්න විතරයි මම කිව්වේ....... :angry: ඒ නිසා වරෙව්..... :yes:

    කිඹුල් මාමා, ගෙදර තියෙන බාබකිව් ග්‍රිල් එක අවුල් කියලා, අළුත් එකකුත් ගත්තා හෙට බාබකිව් දාන්න......!! :D:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes: හෙට පාටිය සදහා, සාදර බාබකිව් අනුග්‍රහය, (ලයිව් පර්ෆෝම් බයි දත් කිඹුලා) මාළඹේ මචන් ස්ටුඩියෝ වෙතින්. :yes:


    ඔබගේ ගීත Enhance කර, ගීතයේ සියලු මානයන්, සුනේ සුන් කර ගැනීමට, මාළඹේ මචන් ස්ටුඩියෝ වෙත පිය නගන්න.....:yes: ;) එළකිරි සාමාජිකයින් සදහා නොමිලේ දත් ගලවා දෙනු ලැබේ.....!! මචන් සවුන්ඩ් රෙකෝඩින් & ඩෙන්ටල් ~ මාළඹේ ....!! :cool:
    මේ.. දත් වලට කම්බි දාන ඒවා කරනවද දන්නෑ... ?
    මං ඇහුවා පී එම් එකක් දාලා.. කෝ කිසි උත්තරයක් නෑ නෙහ්.. පොඩ්ඩක් අහලා බලපංකො :sorry:
     
    Status
    Not open for further replies.