EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරාජ් ලොක්කගේ wedding anniversary එකට උණුසුම් සුබපැතුම්....:):cool:
    දෙදෙනා තුන්දෙනා වී වාසනාවන්ත, නිදුක් නිරෝගී අනාගතයක් වේවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් ලොක්කගේ wedding anniversary එකට උණුසුම් සුබපැතුම්....:):cool:
    දෙදෙනා තුන්දෙනා වී වාසනාවන්ත, නිදුක් නිරෝගී අනාගතයක් වේවා....

    :D ස්තූති ස්තූති නර්ස් අංකල්..... ඔබටත් හතර දෙනා පස් දෙනා වේවා......!! :yes: ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය හීන ඇත්ත වෙන දවසක් එනවා. "කරන කලට පව් මිහිරිය මී සේ" කියල කියනවනේ. ඉස්සර ආත්මෙක හරි කරපු හොඳ නිසා නරක වැඩ කරලා කාලයක් ඉන්න පුළුවන්. එත් ඊට පස්සේ යම් දවසක කල කම් පලදෙනවාමයි. ඒක බුදු දහමට අනුව සදාතනික සත්‍යයක්. සුනාමියෙන් වැඩිපුරම මැරුණේ කවුද ? මාළු මරණ මට්ටයෝ කියන අය බහුතරයක් සහ ගොඩක් වැරදි කරපු උන් නෙවේද. හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ප්‍රේමදාස මහත්තය දුප්පත් අයට කොච්චර දේවල් කලාද ? එත් අන්තිමට සතෙක් වගේ පාරේ මැරුණේ මොනවහරි නරක දේවල් කරන්න ඇති නේද. රජෙක් වගේ සැප වින්ද ප්‍රභාකරන් ත්‍රස්තවාදියා අන්තිමට බල්ලෙක් වගේ මරුන හැටි දැක්කද. තව ඕන තරම් උදාහරණ තියෙනවා......
    පාරේ හිඟා කෑවත්, බල්ලෝ මරල හරි සල්ලි හම්බකරනවා කියන න්‍යාය මගේ නම් නෑ යාලුව. මම අසාධාරණව තඹ සතයක්වත් තවම උපයලත් නෑ, කවදාවත් කරන්න අදහසකුත් නෑ.
    මම පුළුවන් හැම වෙලේම උපරිමයෙන් පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා.
    :lol::lol::lol::lol::lol::lol:

    අසාධරනෙන් සල්ලි හම්බකරන කතාවක් නෙමෙයි, මම කිව්වෙ,, ඇබ්බැහි වෙන අයත් මේවට වගකියන්න ඕන කියන,, වටේ සමාජය ඇතුලුව.
    :shocked: මේ මොන පයන්නක්ද...?? සියලු ආගම් කෙසේ වෙතත්, එක්තරා කොන කපන ආගමක් නම් මෙලෝ රහක් නෑ තමා කොහොමත්......!! :lol:
    ඒ ගැන කතකරනවට වැඩිය ස්කවුරිගෙ අලුත් ආගම ගැන කතා කරන එක හොඳයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ස්තූති ස්තූති නර්ස් අංකල්..... ඔබටත් හතර දෙනා පස් දෙනා වේවා......!! :yes: ;)
    තරියගේ අනාවැකි නිසා බය හිතෙනවා ....;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    enne nadda ? mama nam urage gedara awooo :D
    එන්න වෙන්නේ නෑ බන්, පොඩි උන්ට කවල පොවලා හෝදලා ඉවරුනේ දැන්....
    බාස් ලත් වැඩ... :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol::lol:

    අසාධරනෙන් සල්ලි හම්බකරන කතාවක් නෙමෙයි, මම කිව්වෙ,, ඇබ්බැහි වෙන අයත් මේවට වගකියන්න ඕන කියන,, වටේ සමාජය ඇතුලුව.

    ඒ ගැන කතකරනවට වැඩිය ස්කවුරිගෙ අලුත් ආගම ගැන කතා කරන එක හොඳයි

    උඹ පයන්නක් කියනවා මම මේක කියන්නේ උඹේ මුළු කොමෙන්ට්ස් වලටම :growl: උඹ නිකන් මේකේ ය එක්ක ගේම ඉල්ලන්න එන්න එපා වැරැද්දට කතා කරන්න කොන්දක් තියෙන්න ඕන ආණ්ඩු වේවා විපක්ෂ වේවා ... යකෝ ගෙවල් ගානේ කුඩු ගෙනාවේ නැතත් කුඩු ගෙනල්ල සමාජෙට කරන්නේ විනාසයක් බව මතක තියාගනින් .. ඉල්ලුමට සැපයුම දෙන්නේ මහා එවුන් .. කුඩු පැකට් එක බොන කුඩ්ඩව ඇතුලට දාල වැඩක් නෑ මහ එවුන් ගෙන්නන එක නතර කරනකන් :frown: රටේ මහ එකට කොන්දක් නෑනේ යකෝ මේවා නවත්තන්න .. බලපන් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගිහින් ජේ.ආර් කරපු වැරැද්ද කොච්චර ඔඩු දුවලද කියල ? එල්ලුම් ගහ ගේන්නේ නැතුව මේවා විසඳන්න බෑ.. ගෑනියෙක්ට පාරේ බැහැල යන්න බැරි ආශ්චර්යයක් තියෙන්නේ මේ රටේ .. :growl: මහින්ද කරන හොඳ වැඩ ඔක්කොම හෙදෙනවා මේ වැඩ වලින් :growl:
     
    11.gif
    11.gif

    කට ඇරපන් මසුරමක් දාන්න.....
    ලොක්ක මොනවා කීවත් කලත් වැඩක් නෑ, වටේ ඉන්න උන් බලුවැඩ කරනවානම්.:yes:
    ඕවගේ බදගොස්තරේ වෙනුවෙන් ඕනෑම ජරාවෙඩක් කරන, වැරැද්දත් හරි කියන උන් ඉන්නකන් මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ.
    මේ පඩත්තරයෝ මොක කලත්, මුන් කියන විදියට අන්තිමට අහිංසක මිනිස්සු තමා වැරදි..... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය ජයටම සෙට් වෙයි එහෙනම් :yes::yes:
    ඔව්, බබකිඋ පාරක් එහෙමත් යනවලු.
    මට නම් යන්න වෙන්නේ නෑ..... :sorry::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif

    කට ඇරපන් මසුරමක් දාන්න.....
    ලොක්ක මොනවා කීවත් කලත් වැඩක් නෑ, වටේ ඉන්න උන් බලුවැඩ කරනවානම්.:yes:
    ඕවගේ බදගොස්තරේ වෙනුවෙන් ඕනෑම ජරාවෙඩක් කරන, වැරැද්දත් හරි කියන උන් ඉන්නකන් මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ.
    මේ පඩත්තරයෝ මොක කලත්, මුන් කියන විදියට අන්තිමට අහිංසක මිනිස්සු තමා වැරදි..... :frown:

    සිරාවටම කිව්වොත් මහින්ද ලොක්කයි ගෝටාභය ලොක්කයි දෙන්නම හොඳයි ... ලොක්කගේ පුතාල සෙට් එකයි ලොක්කගේ චක් ගෝලයෝ ටිකයි තමා අවුල් !! උන් තමා කිරි කාලෙට ගොම වක් කරන්නේ :yes: ලොක්ක කට වහන් බලන් ඉන්න එක තමා අවුල :( යකෝ මේ කොටි පිළිකාව නැටි කරපු මනුස්සයට රටේ සදාචාරේ හදන එක මහ කජ්ජක් නෙමේ !! මෙතන පාට කන්නාඩි ගහගෙන ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ බන් :( මම ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් හොඳ දේට හොඳයි කියන්න ඕන වැරිදි දේට වැරදියි කියන්න ඕන :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ පටන් ගත්තද :)

    තම නෑ බන් බාබකිව් එක මග එනවා :lol: කිඹුලා එන්න එපෑ ඒ උලව්ව දාන්න අපි හැදුවොත් ගල් අඟුරු තමා කන්න වෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.