යුරාජ් ලොක්කගේ wedding anniversary එකට උණුසුම් සුබපැතුම්....
දෙදෙනා තුන්දෙනා වී වාසනාවන්ත, නිදුක් නිරෝගී අනාගතයක් වේවා....
ස්තූති ස්තූති නර්ස් අංකල්..... ඔබටත් හතර දෙනා පස් දෙනා වේවා......!!

ඔය හීන ඇත්ත වෙන දවසක් එනවා. "කරන කලට පව් මිහිරිය මී සේ" කියල කියනවනේ. ඉස්සර ආත්මෙක හරි කරපු හොඳ නිසා නරක වැඩ කරලා කාලයක් ඉන්න පුළුවන්. එත් ඊට පස්සේ යම් දවසක කල කම් පලදෙනවාමයි. ඒක බුදු දහමට අනුව සදාතනික සත්‍යයක්. සුනාමියෙන් වැඩිපුරම මැරුණේ කවුද ? මාළු මරණ මට්ටයෝ කියන අය බහුතරයක් සහ ගොඩක් වැරදි කරපු උන් නෙවේද. හිටපු ජනාධිපති කෙනෙක් වෙච්ච ප්‍රේමදාස මහත්තය දුප්පත් අයට කොච්චර දේවල් කලාද ? එත් අන්තිමට සතෙක් වගේ පාරේ මැරුණේ මොනවහරි නරක දේවල් කරන්න ඇති නේද. රජෙක් වගේ සැප වින්ද ප්රභාකරන් ත්රස්තවාදියා අන්තිමට බල්ලෙක් වගේ මරුන හැටි දැක්කද. තව ඕන තරම් උදාහරණ තියෙනවා......
පාරේ හිඟා කෑවත්, බල්ලෝ මරල හරි සල්ලි හම්බකරනවා කියන න්‍යාය මගේ නම් නෑ යාලුව. මම අසාධාරණව තඹ සතයක්වත් තවම උපයලත් නෑ, කවදාවත් කරන්න අදහසකුත් නෑ.
මම පුළුවන් හැම වෙලේම උපරිමයෙන් පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා.






ඒ ගැන කතකරනවට වැඩිය ස්කවුරිගෙ අලුත් ආගම ගැන කතා කරන එක හොඳයිමේ මොන පයන්නක්ද...?? සියලු ආගම් කෙසේ වෙතත්, එක්තරා කොන කපන ආගමක් නම් මෙලෝ රහක් නෑ තමා කොහොමත්......!!
![]()
තරියගේ අනාවැකි නිසා බය හිතෙනවා ....ස්තූති ස්තූති නර්ස් අංකල්..... ඔබටත් හතර දෙනා පස් දෙනා වේවා......!!
![]()
![]()

එන්න වෙන්නේ නෑ බන්, පොඩි උන්ට කවල පොවලා හෝදලා ඉවරුනේ දැන්....enne nadda ? mama nam urage gedara awooo![]()


අසාධරනෙන් සල්ලි හම්බකරන කතාවක් නෙමෙයි, මම කිව්වෙ,, ඇබ්බැහි වෙන අයත් මේවට වගකියන්න ඕන කියන,, වටේ සමාජය ඇතුලුව.
ඒ ගැන කතකරනවට වැඩිය ස්කවුරිගෙ අලුත් ආගම ගැන කතා කරන එක හොඳයි
උඹ නිකන් මේකේ ය එක්ක ගේම ඉල්ලන්න එන්න එපා වැරැද්දට කතා කරන්න කොන්දක් තියෙන්න ඕන ආණ්ඩු වේවා විපක්ෂ වේවා ... යකෝ ගෙවල් ගානේ කුඩු ගෙනාවේ නැතත් කුඩු ගෙනල්ල සමාජෙට කරන්නේ විනාසයක් බව මතක තියාගනින් .. ඉල්ලුමට සැපයුම දෙන්නේ මහා එවුන් .. කුඩු පැකට් එක බොන කුඩ්ඩව ඇතුලට දාල වැඩක් නෑ මහ එවුන් ගෙන්නන එක නතර කරනකන්
රටේ මහ එකට කොන්දක් නෑනේ යකෝ මේවා නවත්තන්න .. බලපන් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගිහින් ජේ.ආර් කරපු වැරැද්ද කොච්චර ඔඩු දුවලද කියල ? එල්ලුම් ගහ ගේන්නේ නැතුව මේවා විසඳන්න බෑ.. ගෑනියෙක්ට පාරේ බැහැල යන්න බැරි ආශ්චර්යයක් තියෙන්නේ මේ රටේ ..
මහින්ද කරන හොඳ වැඩ ඔක්කොම හෙදෙනවා මේ වැඩ වලින් 
හලාල් නැති බ්‍රැන්ඩි බොනවද....enne nadda ? mama nam urage gedara awooo![]()


උඹ පයන්නක් කියනවා මම මේක කියන්නේ උඹේ මුළු කොමෙන්ට්ස් වලටමඋඹ නිකන් මේකේ ය එක්ක ගේම ඉල්ලන්න එන්න එපා වැරැද්දට කතා කරන්න කොන්දක් තියෙන්න ඕන ආණ්ඩු වේවා විපක්ෂ වේවා ... යකෝ ගෙවල් ගානේ කුඩු ගෙනාවේ නැතත් කුඩු ගෙනල්ල සමාජෙට කරන්නේ විනාසයක් බව මතක තියාගනින් .. ඉල්ලුමට සැපයුම දෙන්නේ මහා එවුන් .. කුඩු පැකට් එක බොන කුඩ්ඩව ඇතුලට දාල වැඩක් නෑ මහ එවුන් ගෙන්නන එක නතර කරනකන්
රටේ මහ එකට කොන්දක් නෑනේ යකෝ මේවා නවත්තන්න .. බලපන් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගිහින් ජේ.ආර් කරපු වැරැද්ද කොච්චර ඔඩු දුවලද කියල ? එල්ලුම් ගහ ගේන්නේ නැතුව මේවා විසඳන්න බෑ.. ගෑනියෙක්ට පාරේ බැහැල යන්න බැරි ආශ්චර්යයක් තියෙන්නේ මේ රටේ ..
මහින්ද කරන හොඳ වැඩ ඔක්කොම හෙදෙනවා මේ වැඩ වලින්
![]()


ඔව්, බබකිඋ පාරක් එහෙමත් යනවලු.කට්ටිය ජයටම සෙට් වෙයි එහෙනම්![]()


ඔව්, බබකිඋ පාරක් එහෙමත් යනවලු.
මට නම් යන්න වෙන්නේ නෑ.....![]()

![]()
![]()
කට ඇරපන් මසුරමක් දාන්න.....
ලොක්ක මොනවා කීවත් කලත් වැඩක් නෑ, වටේ ඉන්න උන් බලුවැඩ කරනවානම්.
ඕවගේ බදගොස්තරේ වෙනුවෙන් ඕනෑම ජරාවෙඩක් කරන, වැරැද්දත් හරි කියන උන් ඉන්නකන් මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ.
මේ පඩත්තරයෝ මොක කලත්, මුන් කියන විදියට අන්තිමට අහිංසක මිනිස්සු තමා වැරදි.....![]()
ලොක්ක කට වහන් බලන් ඉන්න එක තමා අවුල
යකෝ මේ කොටි පිළිකාව නැටි කරපු මනුස්සයට රටේ සදාචාරේ හදන එක මහ කජ්ජක් නෙමේ !! මෙතන පාට කන්නාඩි ගහගෙන ඉන්න උන්ට ඕව තේරෙන්නේ නෑ බන්
මම ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් හොඳ දේට හොඳයි කියන්න ඕන වැරිදි දේට වැරදියි කියන්න ඕන 
වැඩේ පටන් ගත්තද![]()
කිඹුලා එන්න එපෑ ඒ උලව්ව දාන්න අපි හැදුවොත් ගල් අඟුරු තමා කන්න වෙන්නේ 