නයිට් රේස් වලට එහෙනම් ලයිට් කොහොම නිමන්න වෙයිදඑහෙම ඉතින් රටේ එක එක එව වැඩි වෙන ගානට ලයිට් ඕෆ් කරන්න ගියානන් ඉතින් මේ වෙනකොට අපි කට්ට කරුවලේ..............!!!!
මේ ඊයෙ පෙරේද පෙට්‍රල් වලට කොරපු හදිය වහගන්න තවත් ලයිට් එකක් ඕෆ් කරන්න කියපන් එහෙනං.........!!!!

නයිට් රේස් වලට එහෙනම් ලයිට් කොහොම නිමන්න වෙයිද
මෙහෙම ලයිට් නිවන් ගියොත් හදිස්සියකට රෑකට රෙන්නත් වෙන්නෙ කටටම කළුවරේ සහෝ


ඔය කියන ඒවා අරලියගහ මන්දිරෙත් වෙනවද දන්නෙ නෑ
අනේද කියන්නෙ.....මේ සම්ම කපේක කරන්න පුළුවන් දේවල් නෙමෙයි මුන් කියන්නෙ.....
හැබැයි ඉතින් මුන් කියන වැඩෙත් හොදයි...එතකොට බලබ් වලට යන වියදමත් ඉතුරුයි නෙ.............!!!!
අන්න කැලණියේ ගරාව මරළලුආන්ඩුව කරන්නේ බඩු මිල වැඩි කරනවා.ඊට පස්සේ හිරගේකට පැනලා කුඩු කාරයෝ මරනවා.එහෙම නැත්නම් සන්ධානෙම ප්‍රාදේශිය මංත්‍රී කෙනෙක්ට වෙඩි තියලා මරලා දානවා.ඉතින් ඔක්කොම එකතුවෙලා බඩු මිල අමතක කරලා මර්වින් සිල්වට බනිනවා.පත්තරවලටත් හෙඩ් ලයින් එකක් එනවා.![]()

Sahodaraya Kunuharapa use karanawanam ube ammage site ekaka dapan. elakiri eka mudukkuwak karanna epa.
UNP aanduwak thibunath Gas Fuel wage ewa Loka welada pola ekka kohomath wadi wenawa. mewa aduwena loke eka ratakwath naha.
Gas ekak gedaraka masayak use karanawa. ethakota dawasata 5/= wadi wela thiyenne. gedara dana eka light ekak off karoth oya gana ithuru kara ganna puluwan



ඔව් ආන්ඩුවෙ ෆොන්න ෆකාලට උන්ගේ ප්‍රාදේශිය මංත්‍රීවරු ගැන කතා කරන්න කොන්දක් නැත්නම් උන් ගැනත් දැන් කතා කරන්න වෙලා තියෙන්නේ විපක්ෂේ ඉන්න අපිටද?මේ ආන්ඩුවට චන්දේ දුන්න එවුන්ටත් වෙඩි තියලා මරන්න සෙට් වුනානම් නියමයි.උන්ට ඒක තමයි උන්ගෙම ආන්ඩුවෙන් වෙන්න ඕන.අන්න කැලණියේ ගරාව මරළලු![]()


ඔය කැලණියේ එකා නම් පජාතයෙක් ලුඔව් ආන්ඩුවෙ ෆොන්න ෆකාලට උන්ගේ ප්‍රාදේශිය මංත්‍රීවරු ගැන කතා කරන්න කොන්දක් නැත්නම් උන් ගැනත් දැන් කතා කරන්න වෙලා තියෙන්නේ විපක්ෂේ ඉන්න අපිටද?මේ ආන්ඩුවට චන්දේ දුන්න එවුන්ටත් වෙඩි තියලා මරන්න සෙට් වුනානම් නියමයි.උන්ට ඒක තමයි උන්ගෙම ආන්ඩුවෙන් වෙන්න ඕන.![]()
එහෙම ඉතින් රටේ එක එක එව වැඩි වෙන ගානට ලයිට් ඕෆ් කරන්න ගියානන් ඉතින් මේ වෙනකොට අපි කට්ට කරුවලේ..............!!!!
මේ ඊයෙ පෙරේද පෙට්‍රල් වලට කොරපු හදිය වහගන්න තවත් ලයිට් එකක් ඕෆ් කරන්න කියපන් එහෙනං.........!!!!
නයිට් රේස් වලට එහෙනම් ලයිට් කොහොම නිමන්න වෙයිද
මෙහෙම ලයිට් නිවන් ගියොත් හදිස්සියකට රෑකට රෙන්නත් වෙන්නෙ කටටම කළුවරේ සහෝ
හම්බයන්ගේ ගෑස් ගණන් බස්සලා දේශීය වශයෙන් දර වලට අපේ ජනතාව යොමු කිරීමට ආණ්ඩුව ගත්තු හොඳ තීරණයක් - erozan
අපි නම් දර වලින් උයන්නේ. - dj පොනිමල්


