ඒවා දැම්මොත් උබේ ගෙව්ත්ත රටටම පෙනේවි..,![]()
කිඹුලාගේ බාබකිව් එකේ ෆොටෝ, හෙට හවස දිහාට, මෙතනට අප්ලෝඩ් වෙයි... දැන්ම අප්ලෝඩ් කරන්නේ නෑ..... මොකද තවම කට්ටියට දිරවලා නැතුව ඈති නේ කාපුවා......
![]()
![]()

පලමු සංවත්සරය වෙනුවෙන් සාදයක් පවත්වා, ඒ සදහා අපට ආරාදනා කල රත්නසිරි දෙපලට තුති පුදන අතර bbq දමා සංග්රහා කල දත් කිබුලාටත් තුති.![]()
පළමු නෙවේ, දෙවන.....
අර J.W. එකට..... බොහෝම ස්තූති.... 
ඒක තමා..කොසාට පොඩ්ඩක් වැරදිලා...Palamu newe koso siwwani sanwathsare![]()

සිව්වන සංවත්සරය ලෙස නිවැරදි විය යුතුය....

ඒවා දැම්මොත් උබේ ගෙව්ත්ත රටටම පෙනේවි..,![]()
අෆ්ෆා, ඒවා ගත්තෙත් සිරිසගබෝ විදිහටද.....??

Palamu newe koso siwwani sanwathsare![]()
හතර නෙවේ යකෝ දෙවන සංවත්සරේ......!! 
අරූ ඉතුරු ටිකටත් වග කියන්න නේද නැවතුනේ?පළමු නෙවේ, දෙවන.....
![]()
![]()
![]()
පැමිණි ඔබට ස්තූතිය....අර J.W. එකට..... බොහෝම ස්තූති....
![]()

අරූ ඉතුරු ටිකටත් වග කියන්න නේද නැවතුනේ?![]()

ඒක තමා..කොසාට පොඩ්ඩක් වැරදිලා...සිව්වන සංවත්සරය ලෙස නිවැරදි විය යුතුය....
![]()
උඹට බියර් එකට වැදුනද බං....?? 
හතරවෙනි එක යකෝ තොට වැදිලද නොබීම ?![]()

හතර නෙවේ යකෝ දෙවනි සංවත්සරේ..... 
Apoi ara kakkuussi wala![]()
කට කට!! උඩ බලන් කෙල ගහන්න එපා..![]()
