EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලමු සංවත්සරය වෙනුවෙන් සාදයක් පවත්වා, ඒ සදහා අපට ආරාදනා කල රත්නසිරි දෙපලට තුති පුදන අතර bbq දමා සංග්‍රහා කල දත් කිබුලාටත් තුති. :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P කිඹුලාගේ බාබකිව් එකේ ෆොටෝ, හෙට හවස දිහාට, මෙතනට අප්ලෝඩ් වෙයි... දැන්ම අප්ලෝඩ් කරන්නේ නෑ..... මොකද තවම කට්ටියට දිරවලා නැතුව ඈති නේ කාපුවා...... :P :yes:
    ඒවා දැම්මොත් උබේ ගෙව්ත්ත රටටම පෙනේවි.., :dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලමු සංවත්සරය වෙනුවෙන් සාදයක් පවත්වා, ඒ සදහා අපට ආරාදනා කල රත්නසිරි දෙපලට තුති පුදන අතර bbq දමා සංග්‍රහා කල දත් කිබුලාටත් තුති. :)

    :shocked: පළමු නෙවේ, දෙවන..... :D :P ;)

    පැමිණි ඔබට ස්තූතිය.... :) අර J.W. එකට..... බොහෝම ස්තූති.... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවසාන මොහොතේදී සංජී මල්ලි ඇන්ඩ් දේදුනු නංගිව හම්බ වෙච්ච එක ගැන ගොඩක් සතුටුය ! :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: පළමු නෙවේ, දෙවන..... :D :P ;)

    පැමිණි ඔබට ස්තූතිය.... :) අර J.W. එකට..... බොහෝම ස්තූති.... :)
    අරූ ඉතුරු ටිකටත් වග කියන්න නේද නැවතුනේ? :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරූ ඉතුරු ටිකටත් වග කියන්න නේද නැවතුනේ? :D

    ජොනි වෝකර් එකට ස්තුති බන් !! නැත්තන් අරූ ගැලරියක් ගස්සවන්න හිටියේ මට :lol:
     
    Status
    Not open for further replies.