මම කොහොමත් අමද්‍යප තමයිඑහෙනං...... තව ටික කාලෙකින් බලාපොරොත්තුවන්න..........
උඹ ඊයේ ගත්තේ නැතෙයි ඒ කියන්නේ........?![]()

මම කොහොමත් අමද්‍යප තමයිඑහෙනං...... තව ටික කාලෙකින් බලාපොරොත්තුවන්න..........
උඹ ඊයේ ගත්තේ නැතෙයි ඒ කියන්නේ........?![]()

මම කොහොමත් අමද්‍යප තමයි![]()








කැත වැඩේ උඹ අරුන්ගේ දිහයින් කෑවේ නෑ ඉතිං..........
අනික උඹ එනකන් හිටිය නොකා දේදුනු කෑවෙත් නෑනේ බන් 
යකෝ අර පොඩ්ඩ බීල තාම වැඩිද...?![]()
මම විතරනේ හරියට ගැසුවේ .. යුරා මූඩියයි දාඩියයි 
කන්නේ කෙසේද කුකුලෝ කරටිය ළඟටම ගසලානේ හිටියේඅනික උඹ එනකන් හිටිය නොකා දේදුනු කෑවෙත් නෑනේ බන්
![]()

එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........![]()
.. පොඩ්ඩා නම් බයවෙලා හිටියේ සත්තු වත්තේ සත්තු දැක්ක වගේ 
නුවර පාරෙ ඊයෙ මොකවත් කෙලගෙන තියෙනවා කියලා නිව්ස් වලට කිව්වෙ වෑරෑ ඉරපාන කොහොම බයික් පැද්දාද දන්නෙ නෑ..


ආ! දැනුයි මිටර උනේ…දැන්ම නම ගම් ප්‍රසිද්ද කරන්න එපා කිව්වනේ.........![]()

මම හිතුව අපේ සෙට් එක දැකල එපා උනා කියල.. පොඩ්ඩා නම් බයවෙලා හිටියේ සත්තු වත්තේ සත්තු දැක්ක වගේ
![]()

පොඩ්ඩි නිදිමතේ හිටපු නිසා මුලින් අප්සට්...... පස්සේ උඹලා යනකොට ශේප්....... 
රෑ ඉරපාන කොහොම බයික් පැද්දාද දන්නෙ නෑ..

සුබ උදෑසනක් පාටි මාමලා![]()



ඒ වුනාට රත්නෙයා පවු ඈ...... උඹලා ගියාට පස්සෙත් ඌ මුණ ඇඹුල් කරන හිටියේ තරියා නොකෑම ගියා කියලා....... දේදුනු බයත් වෙලා යකෝ ඉඳලා තියෙන්නේ ආයේ කන්න වෙයි කියලා.......![]()
කෑවනම් හෝටලේ දාන්න වෙන්නේ
අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන 