EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං...... තව ටික කාලෙකින් බලාපොරොත්තුවන්න.......... :yes::yes::):):)

    උඹ ඊයේ ගත්තේ නැතෙයි ඒ කියන්නේ........? :eek:
    මම කොහොමත් අමද්‍යප තමයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැත වැඩේ උඹ අරුන්ගේ දිහයින් කෑවේ නෑ ඉතිං..........

    කන්නේ කෙසේද කුකුලෝ කරටිය ළඟටම ගසලානේ හිටියේ :lol: අනික උඹ එනකන් හිටිය නොකා දේදුනු කෑවෙත් නෑනේ බන් :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අර පොඩ්ඩ බීල තාම වැඩිද...? :confused:

    හොඳ පොඩ්ඩ :eek: මම විතරනේ හරියට ගැසුවේ .. යුරා මූඩියයි දාඩියයි :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කන්නේ කෙසේද කුකුලෝ කරටිය ළඟටම ගසලානේ හිටියේ :lol: අනික උඹ එනකන් හිටිය නොකා දේදුනු කෑවෙත් නෑනේ බන් :eek:

    ඒ වුනාට රත්නෙයා පවු ඈ...... උඹලා ගියාට පස්සෙත් ඌ මුණ ඇඹුල් කරන හිටියේ තරියා නොකෑම ගියා කියලා....... දේදුනු බයත් වෙලා යකෝ ඉඳලා තියෙන්නේ ආයේ කන්න වෙයි කියලා....... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල....... මම විනාඩි 20න් ගෙදර........ එයාටත් ෆුල් හැපී කස්ටිය දැකලා....... අපේ ගෙදරත් ට්‍රීට් එකක් දෙමුලු කට්ටියට........ :):)

    මම හිතුව අපේ සෙට් එක දැකල එපා උනා කියල :eek: .. පොඩ්ඩා නම් බයවෙලා හිටියේ සත්තු වත්තේ සත්තු දැක්ක වගේ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑ ඉරපාන කොහොම බයික් පැද්දාද දන්නෙ නෑ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ ඉරපාන කොහොම බයික් පැද්දාද දන්නෙ නෑ..
    නුවර පාරෙ ඊයෙ මොකවත් කෙලගෙන තියෙනවා කියලා නිව්ස් වලට කිව්වෙ වෑ :no:
    පරිස්සමෙං ගෙදර යන්න ඇති :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතුව අපේ සෙට් එක දැකල එපා උනා කියල :eek: .. පොඩ්ඩා නම් බයවෙලා හිටියේ සත්තු වත්තේ සත්තු දැක්ක වගේ :lol:

    :lol::lol: පොඩ්ඩි නිදිමතේ හිටපු නිසා මුලින් අප්සට්...... පස්සේ උඹලා යනකොට ශේප්.......

    මම කොහොමත් උඹලා ගැන කලින් කියලා තිබුනනේ....... ඉතින් එයත් ආසාවෙන් හිටියේ කස්ටිය බලාගන්න...... මම ඊයේ එන වැඩේ අතහැරලා හිටියේ මොකද 4 වෙනකොට උඹලා පාටි ඉවර කරලා ගිහින් ඉදිවී කියලා රත්නේය සෙනසුරාද කිව්වා...... ඒත් අරෙහෙ පාටි එක ඉවර වුන ගමන දෙදුනුමයි කිව්වේ අරෙහෙ යමු කට්ටිය ඉන්නවද කියලා අහන්න කියලා........ :)

    එනගමන් තොපිලගේ අතීත කතා, අනුවර්ත නම් ගැන විස්තර කියා කියා ඇවිත් මට හොඳගණන්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් පාටිය ජයදෝ ?

    11.gif
    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වුනාට රත්නෙයා පවු ඈ...... උඹලා ගියාට පස්සෙත් ඌ මුණ ඇඹුල් කරන හිටියේ තරියා නොකෑම ගියා කියලා....... දේදුනු බයත් වෙලා යකෝ ඉඳලා තියෙන්නේ ආයේ කන්න වෙයි කියලා....... :lol:

    ඌ කියයි මම එපෑ කන්න :lol: කෑවනම් හෝටලේ දාන්න වෙන්නේ ;) අන්න උඹේ ෆොටෝ කැල්ලක් කව්ද අප්ලෝඩ් කරලා තිබ්බ මම හිතන්නේ උඹල කලින් ගිය තැන වෙන්න ඕන :D
     
    Status
    Not open for further replies.