චාටර්

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මොකද බන් මේ ලංකාවට වෙන්නේ,,,, මිනිස්සු මරනවා මරනවා ඉවරයක් න,,, තාත්තා ළමයිව මරනවා,,, ළමයි දෙමව්පියෝ මරනවා,, ඒ අස්සේ කැලණියේ වෙඩි තියල මරනවා.... ලංකාව චාටර් වෙලා ගිහින්,, ලොකු ලොක්කෝ කාටවත් මේවා පෙන්නේ නැද්ද,, හැම සුමනෙමේ දුසිමක් විතර යනවා,,,, ඉස්සරනම් මිනි මැරුම් තිබුනට හැම සුමානෙම මෙච්චර චාටර් කේස් අහලා තිබුනේ නෑ ,,, දැන් නම් චා එකේ හොදම එක,, අනේ මන්ද,,,,,,

    :growl::growl::growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown::frown::frown::frown:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    බොරලුගොඩ මහතා;14215309 said:
    සිරාවටම බං..නැත්තං අලුතෙන් කොහේද ජාතික ආලයක් එන්නේ.. :P

    dont fish jump bora water:frown:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,097
    12,059
    113
    Ohio, USA
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා...!!!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාවේ වුනත් අපරාධ වැඩියි. මම හිතන්නේ ඕකට හේතුව ධනවාදයයි ,වේගවත් ලෙස පැතිරෙන බටහිරකරණ සංස්කෘතික කරණයයි, Feminism.
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාවේ වුනත් අපරාධ වැඩියි. මම හිතන්නේ ඕකට හේතුව ධනවාදයයි ,වේගවත් ලෙස පැතිරෙන බටහිරකරණ සංස්කෘතික කරණයයි, Feminism.

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    1 මිනිසුන් අදිවෙගිව මුදල් හා බලය පසුපස හබායමත් කොපමණ වේගයෙන් දිවුවත් එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම
    රටේ බහුතරයක් ජනතාව වෙසෙන්නේ ආර්ථික වශයන් දිලිදු තත්ත්වයකය, එමනිසා මිනිසුන්ගේ බලාපොරොත්තු කඩවීම පමණක් නොව, එදිනෙඩා ජිවත් වීමද බොහෝසෙයින් අමාරු වී ඇත. ආණ්ඩුවේ ඊනියා ලේකන අනුව රටේ මිනිසුන්ගේ ජිවන තත්වය උසස් උවත් සත්‍ය බොහෝසෙයින් එයට පරස්පරය. මිනිසුන්ගේ බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන මානසික පීඩනය පිට කිරීමට යම් යම් ව්‍යාජ හේතු දුර්වල මිනිසුන් සොයා ගනී. තමාගේ දරුවා අවාසනාව ගෙනවේයැයි සිතීම, බිරිද තමාගේ විනාශයට මුලික වුවයයි සිතීම, මෙවැනි හේතු හට ගන්නේ අපේක්ෂා භංගත්වයට පත්වීම තුලිනි. සිදුවන තිරිසන් අපරාද මිනිසුන් ගේ පීඩන පිට කිරීමේ ප්‍රතිපල වේ. දුප්පත් කම හා නුගත් කම, හැගීම වලට වහල්විම්ද මෙයට බලපාන කරුණුවේ

    2 රටේ නිතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම

    3 සිදුවන අපරාද මාද්‍ය මගින් රස කර කර උලුප්පා පෙන්වීම

    4 මිනිසුන් ආගම දහමින් ඈත්වීම
     
    සහතික ඇත්ත මචන්,,,
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    බොරලුගොඩ මහතා;14219830 said:
    ඔය ඉංග්‍රිසි ද බං??:eek:

    bXplp.jpg