1 මිනිසුන් අදිවෙගිව මුදල් හා බලය පසුපස හබායමත් කොපමණ වේගයෙන් දිවුවත් එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම
රටේ බහුතරයක් ජනතාව වෙසෙන්නේ ආර්ථික වශයන් දිලිදු තත්ත්වයකය, එමනිසා මිනිසුන්ගේ බලාපොරොත්තු කඩවීම පමණක් නොව, එදිනෙඩා ජිවත් වීමද බොහෝසෙයින් අමාරු වී ඇත. ආණ්ඩුවේ ඊනියා ලේකන අනුව රටේ මිනිසුන්ගේ ජිවන තත්වය උසස් උවත් සත්‍ය බොහෝසෙයින් එයට පරස්පරය. මිනිසුන්ගේ බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන මානසික පීඩනය පිට කිරීමට යම් යම් ව්‍යාජ හේතු දුර්වල මිනිසුන් සොයා ගනී. තමාගේ දරුවා අවාසනාව ගෙනවේයැයි සිතීම, බිරිද තමාගේ විනාශයට මුලික වුවයයි සිතීම, මෙවැනි හේතු හට ගන්නේ අපේක්ෂා භංගත්වයට පත්වීම තුලිනි. සිදුවන තිරිසන් අපරාද මිනිසුන් ගේ පීඩන පිට කිරීමේ ප්‍රතිපල වේ. දුප්පත් කම හා නුගත් කම, හැගීම වලට වහල්විම්ද මෙයට බලපාන කරුණුවේ
2 රටේ නිතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම
3 සිදුවන අපරාද මාද්‍ය මගින් රස කර කර උලුප්පා පෙන්වීම
4 මිනිසුන් ආගම දහමින් ඈත්වීම