EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මොකෝ මූ ගන්න ගියාම කඩේ එවුන් S2 එක දීල නැතුවවත්ද.......... :lol::lol::lol:
    ;)
    මචෝල පොඩි එවුන් ටිකක්ත් එක්ක වෝර්ටර් වර්ල්ඩ් යමුද ලදී දවසක
    මට පුළුවන් දෙකින්ව ගෙන එන්න
    තැන්කූ තැන්කූ :cool::cool:
    Dawalta enna wenne na kiyala kiwwe...:growl:
    ආහ් එහෙමද :lol::lol::lol:
    අතරින් පතර බුහාහා.......... :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :shocked: කලිනුත් ඉතින් දවල්ට ආවේ නෑ නේ.... රෑටමනේ ආවේ...... :lol: ජොබ සෙට් වෙලා වගේ....?? :D :) :cool:
    ජොබ සෙට් උනාද මල්ලී ....සුබ පැතුම්
    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි ඒ........? ගෑස් මිල වැඩි උන හින්දලුද........?
    ඒ කඩෙන් ඊට කලින් s2 ගත්ත එකෙක් කඩේට කෝල් කරලා කියලාලු බස් මුදලාලි එනවා, මට 5ක් තියලා ගනන් කියපන් කියලා... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කඩෙන් ඊට කලින් s2 ගත්ත එකෙක් කඩේට කෝල් කරලා කියලාලු බස් මුදලාලි එනවා, මට 5ක් තියලා ගනන් කියපන් කියලා... :lol:

    Labba thamaa :frown: tab 2 nam ganan bahala dan 49i
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා.....
    ෆොටෝ දැම්ම ද කොහෙට හරි.....
    අපේ රේඩියෝ එකේ උන් මාව බයිට් කරනවෝ.........
    මම දාපු තැනට රේඩියෝවෙ එවුන්ට access නැත.. එහෙම තියනවා නං මෙතනම එකෙක් ගෙන් එලියට ගිහින් වෙන්න ඕන...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා.....
    ෆොටෝ දැම්ම ද කොහෙට හරි.....
    අපේ රේඩියෝ එකේ උන් මාව බයිට් කරනවෝ.........

    Fb eke married club page ekata damma eka open group nemeine :eek: eka photo ekai damme
     
    Status
    Not open for further replies.