EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අෆ්ෆටසිරි...... තරියා මට 7.30 ට විතර කතා කරා ආවයි කියලා ගෙදර....... මූ ඒ අස්සෙත් කියෝනවා අඩෝ සංජියෝ උඹේ රැවුල කපලනේ කියලා...... :growl:

    මජ්ජ පමා දට්ටානා නේ ඒකයි :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචෝල පොඩි එවුන් ටිකක්ත් එක්ක වෝර්ටර් වර්ල්ඩ් යමුද ලදී දවසක
    මට පුළුවන් දෙකින්ව ගෙන එන්න
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( කෝල් එකක් ආවා..... S2 තියා, චයිනීස් ෆෝන් එකක්වත් ගන්න එක එපා උනා...... :(

    ඒ ඉරිසියාවට උඹත් S2 ගනී කියලා....... S3 හම්බෙන්න තියෙද්දී උඹ මොකද S2 හොයන්නේ......?
     
    Status
    Not open for further replies.