EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් ඔය එක්කම බස ගාස්තුත් වැඩි කරපං බස් ටික ගෑස් වලට කන්වර්ට් කරලා තියෙන්නේ කියලා..... ........:lol::D

    :shocked::shocked: මගුලක් කතා කරනවා..... :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....

    X - උඹ කොහෙද ඉන්නෙ....?
    මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
    X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X- ආ......

    ටික වෙලාවකින්...

    X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්‍රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
    මම- මොරටුවෙ බං...
    ‍‍X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
    මම - තව විනාඩි 5ක් හිටපං...
    X- උඹ කොහෙද ඉන්නෙ....?

    මම - @#$%^^
    :lol::lol: දාර, පට්ටම වගා ළිදකි...................!!!!!!!!!!!! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....

    X - උඹ කොහෙද ඉන්නෙ....?
    මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
    X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X- ආ......

    ටික වෙලාවකින්...

    X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්‍රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
    මම- මොරටුවෙ බං...
    ‍‍X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
    මම - තව විනාඩි 5ක් හිටපං...
    X- උඹ කොහෙද ඉන්නෙ....?

    මම - @#$%^^
    Xට jw සිරාවට වැදිලා වගෙ.. :lol: :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ට ඈ......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: එතකොට දැන් ඒ අහපු එකා කොහෙද ඉන්නේ......? :lol::lol:

    ඌ මාවත් 3වීල් එකේ දාගෙන මගින් බැහැලා 3වීල් එකට රුපියල් දාහෙ කොල දෙකක් විසිකරලා ගියා.... මම මේ ඌව අහුවෙනකන් ඉන්නේ..... :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....

    X - උඹ කොහෙද ඉන්නෙ....?
    මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
    X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X- ආ......

    ටික වෙලාවකින්...

    X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්‍රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
    මම- මොරටුවෙ බං...
    ‍‍X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...
    මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
    X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
    මම - තව විනාඩි 5ක් හිටපං...
    X- උඹ කොහෙද ඉන්නෙ....?

    මම - @#$%^^

    :shocked::sorry:
     
    :shocked::shocked: ජබෝක්......!!

    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    7.30 ට විතර තවත් කෙනෙක් මට කතා කරපි.....

    එහෙං - සංජියෝ උඹ ගෙදර ආවද.....?
    මම - ඔව් අයියේ මම ගෙදර.....
    එහෙං - මම දැනුයි බං ආවේ.... බුහහා..... මේ අපරාදේ යකෝ උඹේ රැවුල කැපුවේ.....

    :growl::growl::frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ මාවත් 3වීල් එකේ දාගෙන මගින් බැහැලා 3වීල් එකට රුපියල් දාහෙ කොල දෙකක් විසිකරලා ගියා.... මම මේ ඌව අහුවෙනකන් ඉන්නේ..... :frown::frown:

    :frown: යකෝ තෝ කියන්නේ තෝව මොරටුවේ දාල මට ආපහු ත්‍රී වීල් එකේ අපහු කොහුවල එන්න කියලද ? :frown: ගස් ගෙම්බා අහුවෙයන් තෝ !! :(
     
    Status
    Not open for further replies.