EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොටල් වලිං කන එක එපාම උනා බං .. අපෝ ආයෙ නං කන් නෑ :no::sorry:

    කෙරෙන දෙයක් කියපං බං

    ඒක නම් ඇත්ත..... කොච්චර කිව්වත් කඩෙන් කන එක නවත්තන්න නම් බෑ බං...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක නම් ඇත්ත..... කොච්චර කිව්වත් කඩෙන් කන එක නවත්තන්න නම් බෑ බං...
    බේකරි කෑම කන එක ටිකක් සේෆ් නේද....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං... සිරාවට... කඩුවෙල කැලයක්නේ බං... :lol:

    ආ මීටර් ටැක්සි සීන් එක...

    තරියා - ඔන්න බං එකක් එනවා නවත්තමු....

    ඔන්න නැවත්තුවා...?

    මූ ටිකක් වැනිලා... අහනවා...

    කොහුවලටයි... මොරටුවටයි යන්න ඕනේ... ගාන කීය්ද...?

    අරූ බැලුවා මූ දිහා... අනේ යන්න බෑ මහත්තයා....

    වටත් වඩා වේගෙන් ඌ මාරු....

    මූ ඊට පස්සෙ කියනවා... ඕයි මුං මාව දැක්කහම යන්නේ නෑ බං... උඹම නවත්ත ගනින්.... :lol::lol:

    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙරෙන දෙයක් කියපං බං
    :sorry: යම්කිසි පාලනයක් යොදනවා... අඩුම ගානෙ දකින දකින කඩේට රිංගන්නෙ නැතුව.. පිරිසිදුකමක් පේන්න තියෙන එකකට වත් යන්න :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාටිය දාලා පැය 24ක් ගෙවිලා ගිහිනුත් තාම ඒකෙ සුන්දර මතක මතුවෙනවා නෙහ්...
    හිතා ගත්තැහැකි පාටිය කොහොමට තියෙන්න ඇතිද කියල :cool:

    :rofl: :P කිඹුල් මාමාගේ බාබකිව් පාර තමා පාටිය රසවත් කරේ..... :)

    රත්නෙ පාටි දීලත් අහගත්ත කතා වල හැටියට ඕවා මොනාද ? :lol:

    :(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: යම්කිසි පාලනයක් යොදනවා... අඩුම ගානෙ දකින දකින කඩේට රිංගන්නෙ නැතුව.. පිරිසිදුකමක් පේන්න තියෙන එකකට වත් යන්න :yes:
    පිටින් බලල වැඩක් නෑ, පුලුවන්නම් කුස්සියට ගිහින් බලපන්.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12 Km වගේ බං.... :)
    11.gif

    පාලමටත් මෙහාද ?
     
    Status
    Not open for further replies.