කෙරෙන දෙයක් කියපං බංහොටල් වලිං කන එක එපාම උනා බං .. අපෝ ආයෙ නං කන් නෑ![]()
කෙරෙන දෙයක් කියපං බංහොටල් වලිං කන එක එපාම උනා බං .. අපෝ ආයෙ නං කන් නෑ![]()
හොටල් වලිං කන එක එපාම උනා බං .. අපෝ ආයෙ නං කන් නෑ![]()
කෙරෙන දෙයක් කියපං බං
බේකරි කෑම කන එක ටිකක් සේෆ් නේද....ඒක නම් ඇත්ත..... කොච්චර කිව්වත් කඩෙන් කන එක නවත්තන්න නම් බෑ බං...
ඔව් බං... සිරාවට... කඩුවෙල කැලයක්නේ බං...
ආ මීටර් ටැක්සි සීන් එක...
තරියා - ඔන්න බං එකක් එනවා නවත්තමු....
ඔන්න නැවත්තුවා...?
මූ ටිකක් වැනිලා... අහනවා...
කොහුවලටයි... මොරටුවටයි යන්න ඕනේ... ගාන කීය්ද...?
අරූ බැලුවා මූ දිහා... අනේ යන්න බෑ මහත්තයා....
වටත් වඩා වේගෙන් ඌ මාරු....
මූ ඊට පස්සෙ කියනවා... ඕයි මුං මාව දැක්කහම යන්නේ නෑ බං... උඹම නවත්ත ගනින්....![]()


කෙරෙන දෙයක් කියපං බං
යම්කිසි පාලනයක් යොදනවා... අඩුම ගානෙ දකින දකින කඩේට රිංගන්නෙ නැතුව.. පිරිසිදුකමක් පේන්න තියෙන එකකට වත් යන්න 
පාටිය දාලා පැය 24ක් ගෙවිලා ගිහිනුත් තාම ඒකෙ සුන්දර මතක මතුවෙනවා නෙහ්...
හිතා ගත්තැහැකි පාටිය කොහොමට තියෙන්න ඇතිද කියල![]()
කිඹුල් මාමාගේ බාබකිව් පාර තමා පාටිය රසවත් කරේ.....
රත්නෙ පාටි දීලත් අහගත්ත කතා වල හැටියට ඕවා මොනාද ?![]()


පිටින් බලල වැඩක් නෑ, පුලුවන්නම් කුස්සියට ගිහින් බලපන්.....යම්කිසි පාලනයක් යොදනවා... අඩුම ගානෙ දකින දකින කඩේට රිංගන්නෙ නැතුව.. පිරිසිදුකමක් පේන්න තියෙන එකකට වත් යන්න
![]()
ආයෙත් අහලා... රත්නයා අන්තිමට වාඩි ව්උනේ පිලේ... පුටුවක්වත් නෑ....![]()
පුටුවක් තියා ගන්න ඉඩක් තිබ්බේ නෑ නේ......!! 