මමත් කලින් ඔය ෆිලිප්ස් මොඩල් එක බැලුවා. වයිෆ් ඒක ගන්නමයි හිටියේ.පස්සේ මම වෙලාවට සැම්සුන් එකක් ගත්තා. මගේ යාලුවෙක් ෆිල්ප්ස් එකක් ගත්තා ටික දවසකින් පෙන් එකක් ගහද්දි ස්ක්රීන් එකේ ඉරි යනවා කොළ පාට. ඌ මාරු කරන්න හෙන කට්ටක් කැවා උට උන් කිව්වලු බෝඩ ඒක ගිහිල්ලාලු. එකේ බෝඩ් මෙහෙ නැතිලු.

