LED TV ???

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මමත් කලින් ඔය ෆිලිප්ස් මොඩල් එක බැලුවා. වයිෆ් ඒක ගන්නමයි හිටියේ.පස්සේ මම වෙලාවට සැම්සුන් එකක් ගත්තා. මගේ යාලුවෙක් ෆිල්ප්ස් එකක් ගත්තා ටික දවසකින් පෙන් එකක් ගහද්දි ස්ක්‍රීන් එකේ ඉරි යනවා කොළ පාට. ඌ මාරු කරන්න හෙන කට්ටක් කැවා උට උන් කිව්වලු බෝඩ ඒක ගිහිල්ලාලු. එකේ බෝඩ් මෙහෙ නැතිලු.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මේකේ reviews වල නරකක් නම් කියල තිබුනේ නෑ.
    තියන features එක්ක බලනකොට අඩුම ගානට තියන හොඳම TV එක මේක තමයි...

    මගේ නෑදෑයෙක්ට අරන් දුන්නා.
    තාම නම් අවුලක් නෑ...

    Factory fault?:confused:
    sorry thamai:(
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචං මුං ඒක Full HD කියල කිව්වට එහෙම ගතියක් නම් පේන්න නෑ. මං හිතන්නේ බොරු කාරයෝ ටිකක්..
    innovex / Olan dekama price anuwa thamai Quality eka..
    Sony / Samsung / LG wage ewath ekka compare karanna amarui..:yes:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මමත් කලින් ඔය ෆිලිප්ස් මොඩල් එක බැලුවා. වයිෆ් ඒක ගන්නමයි හිටියේ.පස්සේ මම වෙලාවට සැම්සුන් එකක් ගත්තා. මගේ යාලුවෙක් ෆිල්ප්ස් එකක් ගත්තා ටික දවසකින් පෙන් එකක් ගහද්දි ස්ක්‍රීන් එකේ ඉරි යනවා කොළ පාට. ඌ මාරු කරන්න හෙන කට්ටක් කැවා උට උන් කිව්වලු බෝඩ ඒක ගිහිල්ලාලු. එකේ බෝඩ් මෙහෙ නැතිලු.
    mama beluwe full refund ekak illanna.. Oya Jarawa unta deela..:yes: