EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    299600_527020647332606_2015370817_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඉතින් අපි ගියපු ගමන්, කට්ටිය කාගෙන කාගෙන යයි..... :P
    සෝනි යූ එකක් හරි ආර්ක් එස් හරි.. රේ එකක් හරි ගනිං..
    අර තරං ගානක් යන් නෑ.. බ්‍රෑන්ඩ් නිව් ම 35ක් වගේ වෙයි :yes::yes:
    එස් ටූ අරං උඹ මොනවා කරන්නද බං.. ඉතුරු සල්ලි වලිං ලැට් එක හදන්නත් පුලුවං :cool:
     
    kingdewi

    Well-known member
  • සෝනි යූ එකක් හරි ආර්ක් එස් හරි.. රේ එකක් හරි ගනිං..
    අර තරං ගානක් යන් නෑ.. බ්‍රෑන්ඩ් නිව් ම 35ක් වගේ වෙයි :yes::yes:
    එස් ටූ අරං උඹ මොනවා කරන්නද බං.. ඉතුරු සල්ලි වලිං ලැට් එක හදන්නත් පුලුවං :cool:

    :lol::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝනි හොඳනැද්ද බන්
    මං ලග තියෙන්නෙ රේ එකක්.. තාම නං කිසිම අවුලක් නෑ.. ඔය එක එක ඇප්ලිකේශන්,ගේම්ස් ,නැවිගේටින් සෝෆ්ට්වෙයා.. බබා වගේ වැඩ.. :cool::yes:
     
    kingdewi

    Well-known member
  • චාටර් බන් මට නම් එක එක ඉෂුස් :sorry:
    එහෙමද ?
    අමුඩෙ යන තැනටමනෙ පුකත් යන්නෙ.. ඕකාත් පනියි ලිඳට! :lol:
    :yes:අනිවා ..
    මං ලග තියෙන්නෙ රේ එකක්.. තාම නං කිසිම අවුලක් නෑ.. ඔය එක එක ඇප්ලිකේශන්,ගේම්ස් ,නැවිගේටින් සෝෆ්ට්වෙයා.. බබා වගේ වැඩ.. :cool::yes:
    ..දැන් ඕකෙ ගනන් කොහොමද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමුඩෙ යන තැනටමනෙ පුකත් යන්නෙ.. ඕකාත් පනියි ලිඳට! :lol:

    බලහන් බන් මේ හොට්ටා මම කරන වැඩමනේ කරන්න යන්නේ :lol:
     
    kingdewi

    Well-known member
  • බලහන් බන් මේ හොට්ටා මම කරන වැඩමනේ කරන්න යන්නේ :lol:

    එහෙම කරනවනම් කොච්චර හොඳඳ ?
    මූ කියලවත් නොකරන එකනෙ වැඩේ
    ඕනෙ නැති ඒව නම් පැන පැන කරයි :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ලග තියෙන්නෙ රේ එකක්.. තාම නං කිසිම අවුලක් නෑ.. ඔය එක එක ඇප්ලිකේශන්,ගේම්ස් ,නැවිගේටින් සෝෆ්ට්වෙයා.. බබා වගේ වැඩ.. :cool::yes:

    පලයන් ඩො කෙබ්බ අරින්නේ නැතුව ICS වැඩ කරන්නේ නෑනේ ඕකේ :growl: තෝ එහෙනම් ඩවුන්ග්රේඩ් කරේ අහවල් එකටද ? :frown:
     
    Status
    Not open for further replies.