ඇඩ්මින්ව දැනුවත් කරන බුදු දහමට දමිත් කරන හානිය නවත්වන්න ඕන. හැබැයි මු මොනවා ලීවත් කව්රුත් කියවන්නේ නැහැ කියන එකනම් හොඳටම විශ්වාසයි. මුට එළකිරියේ අනුගාමිකයෝ නැහැ. මු මුගේ විකාර දහම පතුරුවන්න තදබල උත්සහයක් දරනවා . මු රේරුකානේ ස්වාමින්වහන්සේට කරන අපහාසවලට මුට යන්න අපායක් නැති වෙනවා. මහමෙවුනා දායකයින්ට රේරුකානේ හිමියන්ගේ පොත් කියවන්න තහනම්ලු. මුන් තනිකර හදන්නේ අපේ ලංකාවේ ඇතුලේ මහායාන වපුරන්න. අපි ඉන්නකම් එව්වා සුම්ම දමියෝ.

ඇයි දැන් මෙච්චර නිවිලා???meth saahena lokkek !!!![]()

ඇඩ්මින්ව දැනුවත් කරන බුදු දහමට දමිත් කරන හානිය නවත්වන්න ඕන. හැබැයි මු මොනවා ලීවත් කව්රුත් කියවන්නේ නැහැ කියන එකනම් හොඳටම විශ්වාසයි. මුට එළකිරියේ අනුගාමිකයෝ නැහැ. මු මුගේ විකාර දහම පතුරුවන්න තදබල උත්සහයක් දරනවා . මු රේරුකානේ ස්වාමින්වහන්සේට කරන අපහාසවලට මුට යන්න අපායක් නැති වෙනවා. මහමෙවුනා දායකයින්ට රේරුකානේ හිමියන්ගේ පොත් කියවන්න තහනම්ලු. මුන් තනිකර හදන්නේ අපේ ලංකාවේ ඇතුලේ මහායාන වපුරන්න. අපි ඉන්නකම් එව්වා සුම්ම දමියෝ.

උඹ වගේ පිම්පියෝ ශ්‍රී සද්ධර්මය විනාසකරන්න හදනකොට නියම කොන්ද පන තියන බෞද්ධ එවුන් නැගීහිටිනවා. උන් ලොක්කෝ තමයි බන්. උන් තමයි නියම ලොක්කො . මමයි උඹව මේකෙන් ban කරවන්න හිතන් උන්නේ. එත් මට එකට වෙලාවක් ලැබුනේ නැහැ උඹ ගැන ලෝකෙට කියන්න . මෙහෙම හරි උඹේ හෙළුව ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එකා ලොක්කෙක් තමයි. උඹල වගේ පිම්පියෝ හිතන් ඉන්නේ උඹල තමයි ලොක්කෝ කියල. එක්කෝ උඹ වැරදි ගුරුවරයා පස්සේ ගිහින් විනාස උන අංගුලිමාල වගේ එකෙක්. නැත්තම් බුදුදහම විනාසකරන්න කොන්ත්‍රාත් එකක් ගතපු මුලධර්ම වාදියෙක්. මොන කරුමෙකටහරි උඹ අංගුලිමාල වගේ නොමග ගිය එකෙක්නම් මම ප්‍රාර්ථනා කරනවා උඹට වැරදුන තැන හදාගන්න අවස්තාව ලැබේවා කියල.

meth saahena lokkek !!!![]()
මම උඹට අභියෝග කරනවා උඹ පුලුවන්නම් ගාල්ලේ සිරිවර්ධන වගේ පුලුවනිනම් උඹේ දහම ප්‍රචාරය කරපන් එලියට බැහැල මිනිස්සු එක්රැස් කරලා. පුලුවනිනම් කරලා පෙන්නපන්. දමිත් කාරියවසම් නුඹ පුලුවනිනම් කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා බන දෙසන්නේ නැතුව ඔය කරන වැඩේ ප්‍රායෝගිකව කරලා පෙන්නපන්. මම අභියෝග කරනවා උඹ එක කරන්නේ නැහැ කියල. මොකද උඹ එකට බයයි. උඹේ හිත දන්නවා උබ කරන්නේ බොරුවක් කියල. මේක විවුර්ත අභියෝගයක්. පුලුවනිනම් කරලා පෙන්නපන්.

මු කවදාවත් ඒ වැඩේ කරන්නේ නැහැ. මෙතන මුට බනින විදිය බැලුවම එලියට බැහැල ධර්මය ප්‍රචාරය කරන්න ගියොත් මු ගුටිකනව..

උඹ වගේ පිම්පියෝ ශ්‍රී සද්ධර්මය විනාසකරන්න හදනකොට නියම කොන්ද පන තියන බෞද්ධ එවුන් නැගීහිටිනවා. උන් ලොක්කෝ තමයි බන්. උන් තමයි නියම ලොක්කො . මමයි උඹව මේකෙන් ban කරවන්න හිතන් උන්නේ. එත් මට එකට වෙලාවක් ලැබුනේ නැහැ උඹ ගැන ලෝකෙට කියන්න . මෙහෙම හරි උඹේ හෙළුව ලෝකෙට පෙන්නන්න ඉදිරිපත් උන එකා ලොක්කෙක් තමයි. උඹල වගේ පිම්පියෝ හිතන් ඉන්නේ උඹල තමයි ලොක්කෝ කියල. එක්කෝ උඹ වැරදි ගුරුවරයා පස්සේ ගිහින් විනාස උන අංගුලිමාල වගේ එකෙක්. නැත්තම් බුදුදහම විනාසකරන්න කොන්ත්‍රාත් එකක් ගතපු මුලධර්ම වාදියෙක්.- me tika epa. -

තාමත් කිසිම පොසිටිව් ෆීඩ්බැක් එකක් නැතිව මු කරගෙන යන 'මම' ඉන්නේ කොහෙද? Final - End of the Doom! සහ 'මම' ඉන්නේ කොහෙද? කියන ත්‍රෙඩ් දෙක නිසා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. දමිත ඔය ත්‍රෙඩ් දෙක බම්ප් කරද්දී මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා. මට තියන අහවල් අමාරුවක් හින්ද නෙමෙයි. එළකිරි එකට අලුතින් එන අයටත් මේ දමිත කියන්නේ පිස්සෙක් කියල කියල දෙන්න.