|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මෙකය් මගේ කතාව මචන් ..........
මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.:love::love:
ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.:yes::yes:
මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
ඒ එයාගේ ගෙදර
මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
මට එදා හිතාගන්න බැරි වුණා...........
මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........:(:(

ammo ban
pissu wage
uba ohoma inna ekath loku deyak :shocked:
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙකය් මගේ කතාව මචන් ..........
    මන් A/L කරන කලේ මගේ පාසල ළඟ තිබ්බ බාලිකා පාසලක කෙල්ලෙක්ට try කරා.:love::love:
    ඒ කෙල්ලව පුදුම විදිහට මගේ මීටරේට වැදුනා.
    එත් අන්තිම වෙනකන් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වේ නෑ එයා ප්‍රතික්ෂේප කරය් කියලා.:yes::yes:
    මන් අවරුදු 2ක් තිස්සේ එයාව දැක්කේ නැ එත් එයා ගැන මතකය මගේ හිතේ තිබ්බාඑත් ගිය මාසේ දැක්කා.
    ඒ එයාගේ ගෙදර
    මන් මගේ පව්ලේ අයත් එක්ක ගියේ.
    ඒ ගියේ මගේ අය්යාගේ කෙල්ලව බලන්න.
    එයා වෙන කව්රුත් නෙවෙය් මන් අවරුදු 4ක් තිස්සේ ආදරේ කරපු කෙල්ලමය්
    මට එදා හිතාගන්න බැරි වුණා...........
    මන් අදටත් මගේ හිත හදාගන්න උත්සහ කරනවා එත් හ්ම්ම්ම්ම් මට දුකය්..........:(:(

    පිස්සු හැදෙනවා බන්, දැන් අය්යා දන්නවද කේස් එක?
    උඹේ හිතේ එයා ගැන අදහසක් තිබුණා කියලා
    :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ කුඩු කාරය දන්නා කොල්ලෙක් යාලු වෙලා ඉන්න මාධ්‍යවේදිනියක් ව බලෙන්ම උගේ කරගන්න මහා කුජිත වැඩක් කරනවා.ඒ කෙල්ලට අර කොල්ලව අයින් කරන්න
    ඕනේ නම් ඉවරයක් කරන්න උනත් උදව් කරන්නම් කියල
    ඌ සිරා කරනවා ඒ කෙල්ලට පට්ට අප්සට් එකේ බන් ඌ ඉන්නේ
    මු කුඩු ගහනවලු
    හොදක් නම් වෙන්න හොද නෑ මුන්ට

    allagena gahapallako ammagen beepu kiri mathak wenna :growl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේ කුඩු කාරය දන්නා කොල්ලෙක් යාලු වෙලා ඉන්න මාධ්‍යවේදිනියක් ව බලෙන්ම උගේ කරගන්න මහා කුජිත වැඩක් කරනවා.ඒ කෙල්ලට අර කොල්ලව අයින් කරන්න
    ඕනේ නම් ඉවරයක් කරන්න උනත් උදව් කරන්නම් කියල
    ඌ සිරා කරනවා ඒ කෙල්ලට පට්ට අප්සට් එකේ බන් ඌ ඉන්නේ
    මු කුඩු ගහනවලු
    හොදක් නම් වෙන්න හොද නෑ මුන්ට

    :angry::angry::angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    allagena gahapallako ammagen beepu kiri mathak wenna :growl:

    :yes::yes::frown::frown:
    11.gif
     
    Status
    Not open for further replies.