ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1
ඔන්න ඉතින් දෙවැනි දවසේ අපි ගියා ත්රිකුණාමලේ නාවික කඳවුරට.
කඳවුරක් කිව්වට ඒක මාර ලස්සනයි නාවික අයියලා ඒක මාර ලස්සනට හදලා, ලස්සනට තියාගෙන ඉන්නවා.
එළකිරියේ සමහර අයනම් ඒ කඳවුරට ගිහින් ඇති, ගොඩක් අය ගිහින් නැතුවත් ඇති.
කට්ටියටම බලන්න ඔන්න මම ගිහින් ගත්තු පොටෝ වලින් ටිකක්.
පැහැදිලිකමනම් අඩුයි, සමා වෙයල්ලා ඒකට.

මුලින්ම අපිව එක්කන් ගියේ බෝට්ටුවකින් වටයක්.
පහල map 1ඒ පෙන්නන හරියේ වටයක් තමා ගියේ.

වටේට අපිට දකින්න ලැබුණු ඒව තම පහල දාල තියෙන්නේ.
හරියටම විස්තර කරන්නනම් මතක නෑ.
මතක ඒවා පහලින් දාල ඇති.
මේක Sober දුපත
මට මතක විදියට මේ තියෙන්නේ තෙල් බාන තැන, පිටි බාන තැනකුත් තිබ්බ මතක නෑ කොයි 1ද කියල හරියටම

මේ ලංකාවට සිමෙන්ති කුඩු අරන් එන Sofia නැව
යුද්දේ කාලේ සරණාගත මිනිස්සුන්ව උතුරේ ඉඳන් ත්රිකුණාමලේට ගෙනත් තියෙන්නේ මේ නැවේ
මේ තියෙන්නේ ඉස්සර කොච්චියෙන්ම නැව ලඟට ඇවිත් නැවටම බඩු බාන්න පුළුවන් වෙන විදයට කෝච්චියට එන්න හදපු රේල් පාරක්,
දැන්නම් එක දිරල ගිහින් 
අපි නාවික කෞතුකාගාරයටත් ගියා මේ කඳවුරේ තියෙන.
එකේ පොටෝ එක්ක මම තව Thread 1කින් එන්නම්. එකේ පොටෝ ටිකක් වැඩියෙන් තියෙනවා මෙතන දැම්මොත් දිග වැඩි වෙන නිසා.

පලවෙනි දවසේ ගියපු තැන් ටික බැලුවේ නැද්ද තාම, මෙතනින් ගිහින් බලන්න කැමතිනම් ත්රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)
හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........

මුලින්ම කියන්න ඕනේ මගේ REP POWER දැන් 4ක් වෙලා.
බොහොම ස්තුතියි මට rep දුන්නු, rep කපපු හැමෝටම.

.gihin nam nae ban
.TFS rep 6+