ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 1

    මුලින්ම කියන්න ඕනේ මගේ REP POWER දැන් 4ක් වෙලා.:cool: බොහොම ස්තුතියි මට rep දුන්නු, rep කපපු හැමෝටම.:):):):yes:
    thank-you-desi-glitters-36.gif

    ඔන්න ඉතින් දෙවැනි දවසේ අපි ගියා ත්‍රිකුණාමලේ නාවික කඳවුරට.:yes: කඳවුරක් කිව්වට ඒක මාර ලස්සනයි නාවික අයියලා ඒක මාර ලස්සනට හදලා, ලස්සනට තියාගෙන ඉන්නවා.:):yes: එළකිරියේ සමහර අයනම් ඒ කඳවුරට ගිහින් ඇති, ගොඩක් අය ගිහින් නැතුවත් ඇති.:) කට්ටියටම බලන්න ඔන්න මම ගිහින් ගත්තු පොටෝ වලින් ටිකක්.:) පැහැදිලිකමනම් අඩුයි, සමා වෙයල්ලා ඒකට.:sorry::sorry::sorry: මුලින්ම අපිව එක්කන් ගියේ බෝට්ටුවකින් වටයක්.:yes: පහල map 1ඒ පෙන්නන හරියේ වටයක් තමා ගියේ.:):yes:
    ek_map.jpg


    වටේට අපිට දකින්න ලැබුණු ඒව තම පහල දාල තියෙන්නේ.:yes::) හරියටම විස්තර කරන්නනම් මතක නෑ.:sorry::sorry: මතක ඒවා පහලින් දාල ඇති.:)
    DSC04481_Copy.jpg


    මේක Sober දුපත:)
    DSC04483_Copy.jpg


    මට මතක විදියට මේ තියෙන්නේ තෙල් බාන තැන, පිටි බාන තැනකුත් තිබ්බ මතක නෑ කොයි 1ද කියල හරියටම:sorry::sorry::sorry:
    DSC04490_Copy.jpg


    මේ ලංකාවට සිමෙන්ති කුඩු අරන් එන Sofia නැව:)
    DSC04491_Copy.jpg

    DSC04495_Copy.jpg
    DSC04493_Copy.jpg
    DSC04488_Copy.jpg


    යුද්දේ කාලේ සරණාගත මිනිස්සුන්ව උතුරේ ඉඳන් ත්‍රිකුණාමලේට ගෙනත් තියෙන්නේ මේ නැවේ:)
    DSC04514_Copy.jpg


    මේ තියෙන්නේ ඉස්සර කොච්චියෙන්ම නැව ලඟට ඇවිත් නැවටම බඩු බාන්න පුළුවන් වෙන විදයට කෝච්චියට එන්න හදපු රේල් පාරක්,:yes: දැන්නම් එක දිරල ගිහින් :sorry:
    DSC04512_Copy.jpg


    අපි නාවික කෞතුකාගාරයටත් ගියා මේ කඳවුරේ තියෙන.:yes: එකේ පොටෝ එක්ක මම තව Thread 1කින් එන්නම්. එකේ පොටෝ ටිකක් වැඩියෙන් තියෙනවා මෙතන දැම්මොත් දිග වැඩි වෙන නිසා.:yes::yes::)

    පලවෙනි දවසේ ගියපු තැන් ටික බැලුවේ නැද්ද තාම, මෙතනින් ගිහින් බලන්න කැමතිනම් ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 1)

    හොඳනම් BUMP 1කින් හරි සහයෝගයක් දක්වල යන්න. වැදගත්නම් REP+ වලින් දමල ගැහුවට අමනාප නැත..........;):):):yes:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි බන් ලස්සනයි
    ට්‍රින්කෝ කීප සැරයක් ගිහින් තියෙනවා
    එත් ඕවයේ ගිහින් නෑ
    නිලාවැලි තව කෝවිලක් තියෙනවා අන්න ඒවාට ගිහින් තියෙනවා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    good one .... rep added

    නියමයි බන් ලස්සනයි
    ට්‍රින්කෝ කීප සැරයක් ගිහින් තියෙනවා
    එත් ඕවයේ ගිහින් නෑ
    නිලාවැලි තව කෝවිලක් තියෙනවා අන්න ඒවාට ගිහින් තියෙනවා

    ela ela :)
    Thnks.......... :):):)
    BUMPz