EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකක් වටපිටාවේ සිරි නරබන්න එහෙම යන්න බැරිද.......? එක්කෝ වරෙන් මෙහෙ උඹට දියවන්නාවේ හරක් මඩුව පෙන්වන්න පුළුවන්........

    බලමු බලමු........ ගීතා ඉතිං ඕවා කාලා වමාරපු එකානේ......
    ඌට කියලා ගෙන්නනවා නං අරකක් ම ගෙන්න ගනිං..
    9.gif
    :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    S2 එකක් ගන්න බැරි වෙන්න බෑ .. ට්‍රයි කලොත් පුලුවං වෙයි.. අවුරුදු බෝනස් එකෙං වත්.. :yes:
    මං මාසෙකට 3000 ගානෙ එකතු කරල අරක ගත්තෙ
    9.gif

    දැනට S2 එකකට ඔය තරම් ගානක් වියදම් කරනවාට වඩා ගොඩක් වැඩ තියෙනවා මලයෝ මට කරන්න හොයන සල්ලි වලින්......... :( ගෙදර හදන වැඩ වලට පොඩි පොඩි ණය වගයක් වුනා අකමැත්තෙන් වුනත්...... ඉතිං මට ඔක්කොටම කලින් ඒවා නිදහස් කරගෙන ඉන්න ඕනේ..... මට මහාම මහා හිසරද ඔය ණය වෙන කේස්....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: කාපිය මාව දැං ඉතිං... මෙහ් අර දැනට බම්ප් වෙන ඒවට අමතරව බබාලා හම්බෙන ඒවයි.. අනං මනං ඒවයිත් ටොයිං කරගන්න ඕනෙද ? :cool:;)

    :shocked: :frown: :growl: :angry: සිරාවට, දැන් නම්, මටත් අහන්න වෙනවා, ඈත්තටම උඹේ කොහෙද ඔපරේෂන් එක කරේ......?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං කිව්වෙ ‍ෆෝන් එකටද අනාථයො ? :frown:

    :frown::growl::angry: ඈ බොල ගොන් හිට්ලර්..... :angry: කට තියෙන පලියට, :angry: ,කන්නාඩි නැති ,රෝද හතර හතරවර්ගෙං තියෙන ,යටිං මරුවැල් එල්ලෙන ,ක්ලච් එකට කකුල තිබ්බම ලිස්සලා යන ලදරමක වාඩි වෙලා, ‍පෝං කට්ටක් තියාගෙන :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl:

    Maxxa yako :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තියෙනවා කොමිසොං :growl::growl:
    5.gif
    , යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ :sorry::(

    :yes: ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
    තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්‍රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි :yes::cool:

    Pala hotto yanna umba danna magula lankawata enne GT i9100 eka doo...i777 kiyamne europian version ekata...eka market nss bola
     
    Status
    Not open for further replies.