EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............
    ඕක ටිකක් රහට සහ පෙනුමට හදන්න ඕන............

    අනේ මන්ද එක එක මගුල් කර කර දෙනවා දොට්ට දැම්මම දෙන්න හිතෙනවා වොන්ඩර් බාර් එකක් :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රාෆ්ට් එකේ සෝල්ට් ගතිය වැඩි බන් මට අල්ලන්නේ නෑ .. :sorry:

    හෑ ගෙදර හැඩත හැකිද ?
    හ්ම්..හ්ම්........
    ඔය මයොනේස් සොස් බේස් කරගත්ත ඒව.........
    මෙන්න මයොනේස් හදන හැටි..................

    http://www.elakiri.com/forum/showthread.php?t=1232790
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
    තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ :shocked:,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම:sorry: යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..

    ස්තූතියි
    දැන් උඹද එතකොට තොල්කමුදලි...:eek::eek:
    anyway...:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එළු පීකුදු දෙන්න කියල ඩොකා කිව්ව මේකා කන්නේ නෑ බන් :frown:
    Sandwich හැටියට දීපන් චීස් slices,සලාද කොල එහෙම දාලා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවා :lol: දැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි :dull: මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ :lol:
    එහෙනම් උඹටත් රත්නයට වඩා රෙපා ලොකු උනා නේද, අර ෆෝන් කබල ඇඟේ ගැහැවුවා.....:eek::(;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිසානා න‍ෆික් බෙල්ල කපා මරා දැමේ...

    රිසානා බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..

    රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා

    සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රිලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි රිෂානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
    ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.

    සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.
    ඕක ගැන රන්ජන් රාමනායක මාර කතාවක් කලා. මම පුද්ගලිකව උට අකමැති උනත් උගේ කතාවට නම් ප්‍රශංසා කරනවා.:):)
    ෂරිය නීතියේ මිලේච්ච බව, පාහර බව ගැන මිනිහ කෙලින්ම කතා කලා. කොන්දක් ඇතිව දේශපාලකයෙක් ඔහොම කතාවක් කිඋව ඇහුවමයි. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක :angry:
    අයියෝ, මටම මයි වෙන්නේ.....:lol::lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sandwich හැටියට දීපන් චීස් slices,සලාද කොල එහෙම දාලා...

    එහෙමත් වේදියා කැමති නෑ බන් :( fried rice... fried rice ම තමා කටේ තියෙන්නේ .. මේ සුමනේ ඉඳල හදල ගන්නම් කෝ මම පොඩ්ඩව :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
    තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ :shocked:,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම:sorry: යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..

    ස්තූතියි
    අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
    එයා අරන් ආපු චිත්තය පල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ :lol:
    ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන් :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක ගැන රන්ජන් රාමනායක මාර කතාවක් කලා. මම පුද්ගලිකව උට අකමැති උනත් උගේ කතාවට නම් ප්‍රශංසා කරනවා.:):)
    ෂරිය නීතියේ මිලේච්ච බව, පාහර බව ගැන මිනිහ කෙලින්ම කතා කලා. කොන්දක් ඇතිව දේශපාලකයෙක් ඔහොම කතාවක් කිඋව ඇහුවමයි. :cool:
    දැන් ලංකාවේ ඉන්න හම්බයෝ මොනවද දන්නේ නැහැ කියන්නේ :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
    එයා අරන් ආපු චිත්තය පල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ :lol:
    ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන් :lol:
    ඒ උනාට එයාට චූන් දෙන එවුනුත් හිටියනේ....:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක එච්චර රහ නෑ බන් .. කිඹුලා ගෙනාව එක ටොපේ ටොප්
    11.gif
    ෆට්ට රසක් තිබ්බේ බන් .. :yes:
    මං හිතං උන්නෙ එඩිංබරෝ තමා හොද කියලා..:sorry: අළුත් එ‍කත් හොයලා බලන්න ඕනෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් උඹටත් රත්නයට වඩා රෙපා ලොකු උනා නේද, අර ෆෝන් කබල ඇඟේ ගැහැවුවා.....:eek::(;)

    මම නෙමේ බන් ඌ තමා රෙපත් එක්ක ටෝක් කැටල අරන් තියෙන්නේ :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
    එයා අරන් ආපු චිත්තය පල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ :lol:
    ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන් :lol:
    එයා ඕන එකක් කරගත්තදෙං අයියෙ.. මට එව්ව දේ මං කිව්වා...:yes::sorry:
     
    Status
    Not open for further replies.