මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............
ඕක ටිකක් රහට සහ පෙනුමට හදන්න ඕන............
අනේ මන්ද එක එක මගුල් කර කර දෙනවා දොට්ට දැම්මම දෙන්න හිතෙනවා වොන්ඩර් බාර් එකක්

මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............
ඕක ටිකක් රහට සහ පෙනුමට හදන්න ඕන............

හ්ම්..හ්ම්........ක්රාෆ්ට් එකේ සෝල්ට් ගතිය වැඩි බන් මට අල්ලන්නේ නෑ ..
හෑ ගෙදර හැඩත හැකිද ?
දැන් උඹද එතකොට තොල්කමුදලි...විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි



Sandwich හැටියට දීපන් චීස් slices,සලාද කොල එහෙම දාලා...එළු පීකුදු දෙන්න කියල ඩොකා කිව්ව මේකා කන්නේ නෑ බන්![]()
එහෙනම් උඹටත් රත්නයට වඩා රෙපා ලොකු උනා නේද, අර ෆෝන් කබල ඇඟේ ගැහැවුවා.....ඔන්න රත්නේ දෙයියනේ කියල අපේ රෙපාගේ S2 එකට කර ගැහුවාදැන් ඉතින් මූ ලැට් හදල ඉවරයි
මූට පුදුම අමාරුවක් තිබිල තියෙන්නේ රෙපාට උදේ හිස් බඩම කෝල් එකක් දීල මටත් නොකියා ගේම දීල තියෙන්නේ
![]()



ඕක ගැන රන්ජන් රාමනායක මාර කතාවක් කලා. මම පුද්ගලිකව උට අකමැති උනත් උගේ කතාවට නම් ප්රශංසා කරනවා.රිසානා නෆික් බෙල්ල කපා මරා දැමේ...
රිසානා බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..
රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා
සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්රිලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි රිෂානා නෆීක් ශ්රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.
මරණ දඩුවම ක්රියාත්මක කරන තෙක් රිසානා නෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.
සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.



අයියෝ, මටම මයි වෙන්නේ.....අපොයි මම හිතුව අරු ෆෝන් එක අර ගත්ත නිසා මට සැනසිල්ලේ ඉන්න පුළුවන් කියල .. මෙන්න බොලේ මූ බස් එකේ ඉඳන් අහනවා අරක කරන්න පුළුවන් කොහොමද මේක කරන්න පුළුවන් කොහොමද කියල !! යකොව් මම ඉඳල ඉවරයි ඇට බෝලෙටා හපන් වෙයි වගේ මේක![]()



Sandwich හැටියට දීපන් චීස් slices,සලාද කොල එහෙම දාලා...
fried rice... fried rice ම තමා කටේ තියෙන්නේ .. මේ සුමනේ ඉඳල හදල ගන්නම් කෝ මම පොඩ්ඩව 
අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයාවිචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි


දැන් ලංකාවේ ඉන්න හම්බයෝ මොනවද දන්නේ නැහැ කියන්නේඕක ගැන රන්ජන් රාමනායක මාර කතාවක් කලා. මම පුද්ගලිකව උට අකමැති උනත් උගේ කතාවට නම් ප්රශංසා කරනවා.
ෂරිය නීතියේ මිලේච්ච බව, පාහර බව ගැන මිනිහ කෙලින්ම කතා කලා. කොන්දක් ඇතිව දේශපාලකයෙක් ඔහොම කතාවක් කිඋව ඇහුවමයි.![]()

ඒ උනාට එයාට චූන් දෙන එවුනුත් හිටියනේ....අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
එයා අරන් ආපු චිත්තය කපල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ
ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන්

මං හිතං උන්නෙ එඩිංබරෝ තමා හොද කියලා..එක එච්චර රහ නෑ බන් .. කිඹුලා ගෙනාව එක ටොපේ ටොප්ෆට්ට රසක් තිබ්බේ බන් ..![]()
![]()
අළුත් එකත් හොයලා බලන්න ඕනෙපොඩි අයට හොදයි නේද අර කන්නැති මස් පීකුදු ?එහෙනං පීකුදු ටිකක් වත් දීපන්

පොඩි උන්ට විතරක් නෙමෙයි ලොකු උන්ටත් හොඳයි.පොඩි අයට හොදයි නේද අර කන්නැති මස් පීකුදු ?![]()
එහෙනම් උඹටත් රත්නයට වඩා රෙපා ලොකු උනා නේද, අර ෆෝන් කබල ඇඟේ ගැහැවුවා.....![]()

මට හොද වැඩේ අනුං එවන ඒවා මෙතන කියවනවට...දැන් උඹද එතකොට තොල්කමුදලි...
anyway...![]()
මාත් පනිනවා කෝච්චියකට 
පොඩි අයට හොදයි නේද අර කන්නැති මස් පීකුදු ?![]()

කීයක් උනාද....මම නෙමේ බන් ඌ තමා රෙපත් එක්ක ටෝක් කැටල අරන් තියෙන්නේ![]()

එයා ඕන එකක් කරගත්තදෙං අයියෙ.. මට එව්ව දේ මං කිව්වා...අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
එයා අරන් ආපු චිත්තය කපල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ
ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන්

