මේ සිකුරාදා ශෝ එකේදි...
අර නන්දා මාලනී කියන සින්දුවක් තියෙනවා.... ලගදි කිසිම රේඩියෝ එකක ඇහුනෙ නෑ.. මටත් මුල මතක නෑ..මැදිං කොටසක් දාන්නං.. ( උඩිං ගියාද යටිං ගියාද මොන මගුලකිං ගියාද මම දන්නේ නෑ -1..)
ඒකයි... ඉවාන් පවුලූෂා(දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ )-2.... කියන සින්දුවත් ඕනේ..
1-මේක හොයන්න නම් මට ආයෙ රිංගන්න වෙනව ගුවන් විදුලියට........මගේ එකෙක් ඔන් ලයින් ආවොත් දෙන්නම් ඉදිරියේ දී.........
2-මේක කියන්නේ මගේ රෝගිනියක්........
ඒක නම් දෙන්නම්.......බට් තියන එකේ ටැග් එකක් තිබේ..................
)
)
මං අහිංසකයා දෙයියනේ... මුංට පනිවිඩයක් ගෙනාවමත් මාවමයි අල්ලලා ලිදේ දාන්නෙ 










