EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ සිකුරාදා ශෝ එකේදි...

    අර නන්දා මාලනී කියන සින්දුවක් තියෙනවා.... ලගදි කිසිම රේඩියෝ එකක ඇහුනෙ නෑ.. මටත් මුල මතක නෑ..මැදිං කොටසක් දාන්නං.. ( උඩිං ගියාද යටිං ගියාද මොන මගුලකිං ගියාද මම දන්නේ නෑ -1.. :cool: )

    ඒකයි... ඉවාන් පවුලූෂා(දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ )-2.... කියන සින්දුවත් ඕනේ..

    1-මේක හොයන්න නම් මට ආයෙ රිංගන්න වෙනව ගුවන් විදුලියට........මගේ එකෙක් ඔන් ලයින් ආවොත් දෙන්නම් ඉදිරියේ දී.........

    2-මේක කියන්නේ මගේ රෝගිනියක්........:Dඒක නම් දෙන්නම්.......බට් තියන එකේ ටැග් එකක් තිබේ..................
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උනාට සුපර්මාකට් එකකින් මිසක්.. අපේ පලාතෙ කොහෙවත් නෑ දැං ඒවා හොයා ගන්නවත්...
    මර්වින් ලොක්කා කෙලියා නෙහ්..
    ඔබතුමන්ලා ඒවා පරිහරණය කරන අයද ? ( අර දවසට ඉගියක් විදිහට ඇහුවෙ ;) )
    උඹ ඕන මසක් හදපන්....
    මස් මාළු නොකන උනුත් ඉන්නවා කියල මතක ඇතිව උන්ටත් මොනවා හරි හදපන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මං අහිංසකයා දෙයියනේ... මුංට පනිවිඩයක් ගෙනාවමත් මාවමයි අල්ලලා ලිදේ දාන්නෙ :sorry::(

    තෝ මොකෝ ඒවා මෙතන දාන්න ගියේ තෝ ඒ #%*^$&* වැඩකාරයද ? :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ උනාට සුපර්මාකට් එකකින් මිසක්.. අපේ පලාතෙ කොහෙවත් නෑ දැං ඒවා හොයා ගන්නවත්...
    මර්වින් ලොක්කා කෙලියා නෙහ්..
    ඔබතුමන්ලා ඒවා පරිහරණය කරන අයද ? ( අර දවසට ඉගියක් විදිහට ඇහුවෙ ;) )
    මම නං කනවා. ගෙදරට දැං ගේන්නෙ නෑ, පොඩ්ඩන්ට සැර වැඩී වගෙ.. කෑවොත් උගුරෙ අමාරු එන්වා.. පීකුදු නං ගන්නවා මාස කීපයකට සැරයක් වගෙ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඕන මසක් හදපන්....
    මස් මාළු නොකන උනුත් ඉන්නවා කියල මතක ඇතිව උන්ටත් මොනවා හරි හදපන්....
    දෙයියනේ එහෙම උනුත් ඉන්නවද ? :sorry:
    එතකොට කොයි වගේ ඒවද උං කන්නෙ ? චිප්ස් ? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: මං අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලගන්නෙ නෑ අයියෙ..
    ( කොපිරයිට්ස් - කොස් පොල් මාමි
    9.gif
    )
    :cool::cool::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නං කනවා. ගෙදරට දැං ගේන්නෙ නෑ, පොඩ්ඩන්ට සැර වැඩී වගෙ.. කෑවොත් උගුරෙ අමාරු එන්වා.. පීකුදු නං ගන්නවා මාස කීපයකට සැරයක් වගෙ..
    පේන විදිහට තරි මාමා විතරයි වගේ නෙහ් නොකන්නෙ..
    බලමු මොකක් හරි කරන්න.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එස් ටූ එකෙ කෑදරේ...
    කක්කුස්සියෙ ජරමරේ....
    රත්නසිරිට රෙන්න බැරුව...
    ලන්දෙ පැන්නා කලුවරේ...
    s2 සමග බියගමින් ජබුක් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1-මේක හොයන්න නම් මට ආයෙ රිංගන්න වෙනව ගුවන් විදුලියට........මගේ එකෙක් ඔන් ලයින් ආවොත් දෙන්නම් ඉදිරියේ දී.........

    2-මේක කියන්නේ මගේ රෝගිනියක්........:Dඒක නම් දෙන්නම්.......බට් තියන එකේ ටැග් එකක් තිබේ..................
    1- ඕක අපේ තාත්තටයි අහන්න ආස වෙලා තියෙන්නෙ... හරි මං කියන්නං..
    2- රෝගිනිය ඒ සින්දුව විතරක්මද මන්දා කිව්වෙ... ඉස්සර නං රූපවාහිනියෙ ඕක යනවා.. ලගදි නං දැක්කෙ නෑ..
    මං හරි ආසයි ඒකෙ එකෝඩියන් පාට් එකට
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ මොකෝ ඒවා මෙතන දාන්න ගියේ තෝ ඒ #%*^$&* වැඩකාරයද ? :frown:
    අනේ මට යන්න කලිං උදව්වක් කරන්න.. මං ගියා කියලා මේ මේ අයට කියන්න... කියලා කිව්වා..
    ඉතිං ආයෙ එන්නෙත් නෑ නෙ.. මාත් ඔහෙ කියලා දැම්මා.. අන්තිමට මටමයි කෙලඋනේ.. :sorry:ගහනවා ‍මේ කී ‍බෝඩ් එක පොලේ.. :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිළුවට කිඋවේ යකෝ....

    එක එකාල හින්ද තව පොඩ්ඩෙන් මෙතන උන් මරාගන්නේ අන්තිමේදී :yes: එක නිසා ඔය සම්බන්ධයෙන් දේවල් වලට විහිළුවටවත් කාටවත් බනින්න එපා .. :no:
     
    Status
    Not open for further replies.