EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තවත් වැහිබර දවසක් නෙහ් :sorry:

    :shocked: ඕවා දැක්කම කාටද අදහස් නොඑන්නෙ ? :lol:

    එක නේන්නම්........ අලි මදිවට හරක් වගේ මට වැස්ස මදිවට හෙම්බ හැදිලා ඉන්න බෑ..... :(

    ඒ වුනාට එකනම් සුපිරි ඈ.......... :yes::yes::yes::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක නේන්නම්........ අලි මදිවට හරක් වගේ මට වැස්ස මදිවට හෙම්බ හැදිලා ඉන්න බෑ..... :(

    ඒ වුනාට එකනම් සුපිරි ඈ.......... :yes::yes::yes::cool:
    හපෝයි.. වැස්ස කාලෙකට හැදෙන්න පුලුවං හොදම එක :sorry:

    ;):lol:
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපෝයි.. වැස්ස කාලෙකට හැදෙන්න පුලුවං හොදම එක :sorry:

    ;):lol:
    11.gif

    වැඩක් නෑ කියලා නහය බ්ලොක් නිසා කන දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ දැනෙන්නේ........

    කෝ බං රත්නේ අද නිවාඩු දාලා අරක පුරුදු වෙනවද දන්නේ නෑ.......... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ කියලා නහය බ්ලොක් නිසා කන දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ දැනෙන්නේ........

    කෝ බං රත්නේ අද නිවාඩු දාලා අරක පුරුදු වෙනවද දන්නේ නෑ.......... :lol:

    Matath hemba & una ban :( eth wada :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Matath hemba & una ban :( eth wada :dull:

    අයියෝ...... කොහොමද ආතල් එක හෙම්බ හැදුනම නේද......? අනික මේ වැස්සේ....... අද කොහෙද.......? කොහොමත් වාහනේටම වෙලා හිටු තෙමෙන්නේ නැතුව....... මටනං අද ඔෆිස් එකේම ඉන්න සෙට් වේවි.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ...... කොහොමද ආතල් එක හෙම්බ හැදුනම නේද......? අනික මේ වැස්සේ....... අද කොහෙද.......? කොහොමත් වාහනේටම වෙලා හිටු තෙමෙන්නේ නැතුව....... මටනං අද ඔෆිස් එකේම ඉන්න සෙට් වේවි.........

    Kiyala wadak na ban athal eka :( ada kollupitiya
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ රස කථා ඔබේ පෙම් කථා මගේ හිතට එන්නේ....
    ආදරෙන් ගොතා කීව බොරු කථා විහිලුවක් වගේනේ....
    මගේ හිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙං එන්නේ....
    අනේ කෙල්ලේ නෑ උඹට හොදක් වෙන්නේ.......

    Status
    Not open for further replies.