EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ඇත්තේ බියගම මම හිතන්නේ........ මේ යකෝ දැනුයි මීටර් වුනේ මේ වැස්සට වල උතුරලා මු අද නිවාඩු දාගෙන ඉහිනවද දන්නේ නෑ........... :confused:
    ඊයෙ රෑ ඉදං ඉහින්නෙ ඔය වල :sorry:
     
    kingdewi

    Well-known member
  • පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........ :lol::lol::lol::lol:

    නෑ නෑ
    මූ එල්ලන්නෙ ලේලන්ඩ් බස් එකක ලෝගෝ එකක් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........ :lol::lol::lol::lol:
    බැජ් එකක් වෙන්න ඕනෙ.. ලැප බර වැඩි නිසා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ
    මූ එල්ලන්නෙ ලේලන්ඩ් බස් එකක ලෝගෝ එකක් :lol:

    සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........
    :rolleyes: LTTE :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........
    :lol::lol::P
     
    kingdewi

    Well-known member
  • සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........
    අනිවා :yes:
    ඩල් තමා බන් වහිනවා වහිනවා :(
    එව්වා කියන්න බෑ මූ මහා අප්‍රබංශ පොරක්නේ........ :lol::lol:

    :yes:
     
    Status
    Not open for further replies.