කොල්ලොනේ මම ගොඩක් ඉන්ටෙර්ස්ට් Electronics වලට, LCD CRT TV, radio,DVD , Set-up, වල trouble shorting course එකක් follow කරන්න ඕන..
Technical College වල duration අක වැඩි part-time නම් සුපිරි....(Group Class එකක් )
දන්න කෙනක් නෙද්ද?
මගේ පියත් electronic technician කෙනෙක් එයට කියල දෙන්න වෙලාවක් නැ...
මම දැන් තාත්තත් එක්ක වැඩ කරන්න ඕනේ. theory ටීක ඉගනගන්න ඕන.. (තාත්තාට දැන් වැඩකරන අමාරුයි )
හෙල්ප් me.. එළකිරි යාලුවනේ..
නිකන් බලල යන්න එපා..ideas හරි දෙන්න..
ජය වේවා...

Last edited: