අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ.නෑ බන් ,
,මම මේ දේට හරියනව ,
ජොබ් එක කරන්නෙ ආසාවෙන් ..මම කිවුවෙ ඉල්ලම කියපු එක නිසා![]()
ඒ මිනිස්සු නයිට් කරන දවසට විනාඩියක් ඇහැ පියං ඉන්නෑ... වෝඩ් එකේ එහෙටයි මෙහෙටයි දුවනවා..

අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ.නෑ බන් ,
,මම මේ දේට හරියනව ,
ජොබ් එක කරන්නෙ ආසාවෙන් ..මම කිවුවෙ ඉල්ලම කියපු එක නිසා![]()

ithin ban umbala owa danagenamane oya jobata giye....mama nam heenenwath oya wage jobakata yanna hithyanne ne... mata owa hariyanne ne...

උඹලට දැන් ඒවා දැකලා දැකලාම අමුත්තක් නැතුව ඇති නේද......?![]()

apo budu kattakne... ude 7 indan hawasa 4 wenakan weda.... padi gewwata budu kattak thiyenne...

apo budu kattakne... ude 7 indan hawasa 4 wenakan weda.... padi gewwata budu kattak thiyenne...
හවසට බලද්දි අත් දෙක නෑ නෑ වගේලු.. ඒකට නං එන්න හිතන්නවත් එපා කිව්වා 
සේම් හියර්....... මටත් බෑ ඕවගේ ඒවා දරාගන්න.......![]()

යකෝ රට ගියා වගේ නෙ
පිස්සුද බොල...
ඔය කරන රස්සාව ඊට වඩා හොද ඇති උඹ..
අපේ තාත්තගෙ මල්ලි වැඩ කරන්නෙ ඩොක්යාඩ් එකේ..
ආධුනිකත්ව මණ්ඩලය කියලා එකකින් තමයි ඉස්සර ඒකට දාලා තිබුනෙ..
දැං ඒකෙ සීනියර් සුපවයිසර් කෙනෙක්... එයා තමයි ජොබ් එකක් හොයා දෙන්නං කිව්වෙ![]()
rata...? meke jobak habawenama mona magulatada yako rata yanne...
1. ledakata beheth ganna medicalcenter eka thiyenawa... eka podi hospital ekak wage..
2. pandara 3 ta shorteats & tea
3. ude 6 ta breackfast
4. dawal 12 ta lunch
5. hawasa 4 ta snack and tea
6. 8 ta dinner (buffet or parcel)
7. re 11 ta snack and tea
8. awurudu dekakata parak kannadi ganna salli denawa
9. mahapola training centre eke computer,forklift,electrical ona ekak free training...
10. thawa anam manam godak thiyenawa..
mama danne ochcharai...

නෑ බන් ,
,මම මේ දේට හරියනව ,
ජොබ් එක කරන්නෙ ආසාවෙන් ..මම කිවුවෙ ඉල්ලම කියපු එක නිසා![]()

කිව්වා... බලමුකො කිව්වා..එහෙමද......... පුලුවන්නම් ඔෆිස් එකේ මොකකටහරි ඇතුලට දාලා දෙන්න කියපන්..... ඇතුලට රිංග ගන්න එකනේ අමාරු.........

හවසට බලද්දි අත් දෙක නෑ නෑ වගේලු.. ඒකට නං එන්න හිතන්නවත් එපා කිව්වා
![]()

අනේ වාසනාවං ඉන්න අයට.. ඇ.ුලට එන්න ඔච්චර අමාරු මොකද කියලා හිතා ගන්න පුලුවං![]()
hsbc එකට ෆුල් කඩුව ඕනි නේද...එන්නැයි කිව්වා එච් එස් බී සී එකේ ඉන්ටර්විව්..
ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
ඒත් හොදයිලු නේද වරායෙ නං![]()