EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් ,
    ,මම මේ දේට හරියනව ,
    ජොබ් එක කරන්නෙ ආසාවෙන් ..මම කිවුවෙ ඉල්ලම කියපු එක නිසා :yes:
    අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ.
    ඒ මිනිස්සු නයිට් කරන දවසට විනාඩියක් ඇහැ පියං ඉන්නෑ... වෝඩ් එකේ එහෙටයි මෙහෙටයි දුවනවා..:yes:
     

    kingdewi

    Well-known member
  • උඹලට දැන් ඒවා දැකලා දැකලාම අමුත්තක් නැතුව ඇති නේද......? :eek:

    අමුත්තක් නැතුව ඇති කියන්නෙ මචන් දුකේ දි සංවේදී වෙලාවල් වලදි දැනෙනව අපිටත් ..නමුත් රාජකාරී වෙලාවෙදී ඒක හිතන්නෙ නෑ ..එහෙම හිතුවොත් ඒකෙ පාඩුවත් ලෙඩ්ඩුන්ටමනෙ .
    .හැබැයි ඉතින් ඔය තුවාල ,ඟඳ ඒව නම් ගානක් නෑ සිරාවටම :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: යකෝ රට ගියා වගේ නෙ

    rata...? meke jobak habawenama mona magulatada yako rata yanne...

    1. ledakata beheth ganna medicalcenter eka thiyenawa... eka podi hospital ekak wage..
    2. pandara 3 ta shorteats & tea
    3. ude 6 ta breackfast
    4. dawal 12 ta lunch
    5. hawasa 4 ta snack and tea
    6. 8 ta dinner (buffet or parcel)
    7. re 11 ta snack and tea
    8. awurudu dekakata parak kannadi ganna salli denawa
    9. mahapola training centre eke computer,forklift,electrical ona ekak free training...
    10. thawa anam manam godak thiyenawa..

    mama danne ochcharai...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියගේ කියමන සමඟ සම්පුර්ණයෙන්ම එකඟ වෙමි......... :yes::yes::yes:
    11.gif
    11.gif
    ;):lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද බොල... :frown:
    ඔය කරන රස්සාව ඊට වඩා හොද ඇති උඹ.. :yes:

    අපේ තාත්තගෙ මල්ලි වැඩ කරන්නෙ ඩොක්යාඩ් එකේ..
    ආධුනිකත්ව මණ්ඩලය කියලා එකකින් තමයි ඉස්සර ඒකට දාලා තිබුනෙ..
    දැං ඒකෙ සීනියර් සුපවයිසර් කෙනෙක්... එයා තමයි ජොබ් එකක් හොයා දෙන්නං කිව්වෙ :yes:

    එහෙමද......... පුලුවන්නම් ඔෆිස් එකේ මොකකටහරි ඇතුලට දාලා දෙන්න කියපන්..... ඇතුලට රිංග ගන්න එකනේ අමාරු.........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    rata...? meke jobak habawenama mona magulatada yako rata yanne...

    1. ledakata beheth ganna medicalcenter eka thiyenawa... eka podi hospital ekak wage..
    2. pandara 3 ta shorteats & tea
    3. ude 6 ta breackfast
    4. dawal 12 ta lunch
    5. hawasa 4 ta snack and tea
    6. 8 ta dinner (buffet or parcel)
    7. re 11 ta snack and tea
    8. awurudu dekakata parak kannadi ganna salli denawa
    9. mahapola training centre eke computer,forklift,electrical ona ekak free training...
    10. thawa anam manam godak thiyenawa..

    mama danne ochcharai...

    අනේ වාසනාවං ඉන්න අයට.. ඇ.ුලට එන්න ඔච්චර අමාරු මොකද කියලා හිතා ගන්න පුලුවං :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද......... පුලුවන්නම් ඔෆිස් එකේ මොකකටහරි ඇතුලට දාලා දෙන්න කියපන්..... ඇතුලට රිංග ගන්න එකනේ අමාරු.........
    කිව්වා... බලමුකො කිව්වා.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්නැයි කිව්වා එච් එස් බී සී ‍එකේ ඉන්ටර්විව්..
    ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
    වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
    ඒත් හොදයිලු නේද වරායෙ නං ;)
    hsbc එකට ෆුල් කඩුව ඕනි නේද...;)
    වරයේනම් පියන් උනත් කමක් නෑ පර්මනන්ට් නම්.... :cool::)
     
    Status
    Not open for further replies.