EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    prd_main_super_supreme_79.jpg


    මේක හොදා වගේ.. 1550යි වෙන්නෙ. :yes: ලාජ් එක
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෙල් අර‍වා මේවා නං දැං නෝමල්.. හැබැයි දොස්තරලා කිව්වා පරිස්සං වෙන්න කියලා..
    ඒකයි මේ ටි‍කේ ඌරා කෑවෙත් නැත්තෙ.. :yes:

    මාසෙකට එක පාරක් වගේ කමක් නැතුව ඇති නෙහ් ? :D

    ඌරා කනවනම් ඉතිං තෙල් ගැන වෙන මොන කතාද........ මාසෙකට සැරයක් කියලා නෑ සල්ලි තියෙනවානම් තරියා වගේ හැමදාම වුනත් කෑවට කමක් නෑ..... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ බන් උනා වැඩි වේගෙන එනවා වගේ :sorry: මෙන්තෝල් ටිකක් වත් දාල හුමාලේ අල්ලගන්න ඕන :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් තාම නෑ කැස්ස උණ ගතිය තියෙනවා හරි අමාරුය :sorry:

    මගෙත් හෙම්බා අඩු නෑ දැන්නම් ඇඟත් ටිකක් රිදෙනවා රිදෙනවා වගේ........ ගෙදරට කිව්ව කසාය පැකට් එකක් තම්බලා තියන්න කියලා....... ඒක මට හරියනවා......... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනෝ බන් උනා වැඩි වේගෙන එනවා වගේ :sorry: මෙන්තෝල් ටිකක් වත් දාල හුමාලේ අල්ලගන්න ඕන :)

    රෙස්ට් කරපං හුමාලේ අල්ලලා........ මටත් මේ ගෙදර ගිහින් ඇලට් එකක් දාගන්න විදියක් නැතුව ඉන්නේ වැස්ස නිසා.......... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහෙද ? :oo:
    හෙම්බිරිස්සාවට දුම් අල්ලන්න දෙන්නෙක් ගියා, පීසා ගේන්න තව එකෙක් ගියා, අනිත් උන්....;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙම්බිරිස්සාවට දුම් අල්ලන්න දෙන්නෙක් ගියා, පීසා ගේන්න තව එකෙක් ගියා, අනිත් උන්....;)
    Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා
    drooling-emoticon.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා
    drooling-emoticon.gif

    තරියගේ අයියා....:lol:

    උබලට හරියන්නෙ රෝස්පානුයි පරිප්පුයි විතරයිනෙ :D

    bolage pizza katha ahala matath pizza kanna asawak awa... mama oka wife ta kiwwaham eya kiyanawa gedara hadamulu... ithin kumbulage thread eka balan hadanna inne ada hetama... :P
     
    Status
    Not open for further replies.