http://www.elakiri.com/forum/showpost.php?p=14242877&postcount=16271
මේ මොකෝ පිසා වලින් ම්ත් වෙලාද

තෙල් අරවා මේවා නං දැං නෝමල්.. හැබැයි දොස්තරලා කිව්වා පරිස්සං වෙන්න කියලා..
ඒකයි මේ ටිකේ ඌරා කෑවෙත් නැත්තෙ..
මාසෙකට එක පාරක් වගේ කමක් නැතුව ඇති නෙහ් ?![]()

නෑ බන් තාම නෑ කැස්ස උණ ගතිය තියෙනවා හරි අමාරුය![]()
මගෙත් හෙම්බා අඩු නෑ දැන්නම් ඇඟත් ටිකක් රිදෙනවා රිදෙනවා වගේ........ ගෙදරට කිව්ව කසාය පැකට් එකක් තම්බලා තියන්න කියලා....... ඒක මට හරියනවා.........![]()
මම යනෝ බන් උනා වැඩි වේගෙන එනවා වගේමෙන්තෝල් ටිකක් වත් දාල හුමාලේ අල්ලගන්න ඕන
![]()

හෙම්බිරිස්සාවට දුම් අල්ලන්න දෙන්නෙක් ගියා, පීසා ගේන්න තව එකෙක් ගියා, අනිත් උන්....කොහෙද ?![]()

ඔව්, ෆුල් බිසී එකේ හිටියෙ..kosa dakka kal... moko busy wela hitiyada..?
Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලාහෙම්බිරිස්සාවට දුම් අල්ලන්න දෙන්නෙක් ගියා, පීසා ගේන්න තව එකෙක් ගියා, අනිත් උන්....![]()
තරියගේ අයියා....Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා![]()

උබලට හරියන්නෙ රෝස්පානුයි පරිප්පුයි විතරයිනෙතරියගේ අයියා....![]()

Pizza ගේන්න ගිය එකාට කියපං pepperoni pizza large එකයි mountain dew Liter බෝතලේකුයි ගේන්න කියලා![]()
තරියගේ අයියා....![]()
උබලට හරියන්නෙ රෝස්පානුයි පරිප්පුයි විතරයිනෙ![]()
