Sulanga wage awidin

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    oyala kiyawala tiyena hondama Sinhala novel aka mokdda?

    Sulanga wage awidin kiyana novel aka gana mokada hithanne?
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    Sulanga wage awidin potha thama man mage jivithe kiyawapu hondama adara kathawa. tharaha nathiwa oyalage me potha gana tiyena adahas danna meke film aka langadima karanna inne
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    EK ekema dala thibila mamath kiyewwa. waradak na. eth kathawa obvious gathiyak thiyenawa. anith eka anthima hariyedi kolla mature wenawa ekaparama. mul tike podi kollek wage indala ekaparama mature widihata character eka wenas wunama reader poddak confuse wenawa.
    Sujeewa Prasanna ge poth walata wadanam hondai.
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    sulanga wage awidin Sequence

    253946_10151361243209889_315001824_n.jpg

    530622_10151361245614889_1989702017_n.jpg

    Athatama api meke film aka karanawa langadima ithin oyalage adahas saha yojana apita godak watinawa oyalage adahas danna
     
    Last edited:

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    EK ekema dala thibila mamath kiyewwa. waradak na. eth kathawa obvious gathiyak thiyenawa. anith eka anthima hariyedi kolla mature wenawa ekaparama. mul tike podi kollek wage indala ekaparama mature widihata character eka wenas wunama reader poddak confuse wenawa.
    Sujeewa Prasanna ge poth walata wadanam hondai.

    sthuthi adahasata
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උසස් පෙල කරන කාලෙ රෑ 9ට විතර කියවන්න පටන් ගත්තා... පාන්දර 4 විතර වෙද්දි කියවල අවසන් කලා...
    එක දිගටම කියවගෙන ගියා...
    ඇස්දෙකේ කදුළු වැටුනුවාර ගාන එමටයි...
    හිත නිකන් පුදුම දුක්මුසු බාවයකින් පිරුණ...
    එදා ඉදන් මේවගේ කතා කියවන්නෙ නෑ හිතට දරාගන්න අමාරුනිසා...
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    උසස් පෙල කරන කාලෙ රෑ 9ට විතර කියවන්න පටන් ගත්තා... පාන්දර 4 විතර වෙද්දි කියවල අවසන් කලා...
    එක දිගටම කියවගෙන ගියා...
    ඇස්දෙකේ කදුළු වැටුනුවාර ගාන එමටයි...
    හිත නිකන් පුදුම දුක්මුසු බාවයකින් පිරුණ...
    එදා ඉදන් මේවගේ කතා කියවන්නෙ නෑ හිතට දරාගන්න අමාරුනිසා...

    ekanam athatha as walata kandulu anawa langadima ae sulanga ayeh enawa ;)