EK ekema dala thibila mamath kiyewwa. waradak na. eth kathawa obvious gathiyak thiyenawa. anith eka anthima hariyedi kolla mature wenawa ekaparama. mul tike podi kollek wage indala ekaparama mature widihata character eka wenas wunama reader poddak confuse wenawa.
Sujeewa Prasanna ge poth walata wadanam hondai.
ela thnxකියවල නෑ බං උබ ඔය කියන එක.ඒක නිසා හෙල්ප් එකට බම්ප් එකක්.![]()
kiyawala balanna patta
උසස් පෙල කරන කාලෙ රෑ 9ට විතර කියවන්න පටන් ගත්තා... පාන්දර 4 විතර වෙද්දි කියවල අවසන් කලා...
එක දිගටම කියවගෙන ගියා...
ඇස්දෙකේ කදුළු වැටුනුවාර ගාන එමටයි...
හිත නිකන් පුදුම දුක්මුසු බාවයකින් පිරුණ...
එදා ඉදන් මේවගේ කතා කියවන්නෙ නෑ හිතට දරාගන්න අමාරුනිසා...

ela elaකියවල නෑ බං උබ ඔය කියන එක.ඒක නිසා හෙල්ප් එකට බම්ප් එකක්.