රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

මෙය උපුටා ගැනීමකි > මෙතැනින්

අප සියළු දෙනාගේ නෙතඟට කඳුලක් එක්කල, ඊයේ උදේ 11.40 ට පමණ සෞදි ආරාබියේදී රිසානා නෆීක් මෙනවිය මරණ දන්ඩනයට ලක්වු බව ආරංචි වු සැණින්, එය ලංකා මාධ්‍ය තුල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මම මේ ලිපිය ලියන්නේ ඒ සම්බන්ධව ලියන ලෙස ආගම්බේධවාදීන් සහ පාඨකයන් මට පීඩනයක් එල්ල කළ නිසා බව පලමුවෙන් පවසමි.

මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
 
Last edited:

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මෝඩ 5කෝ අන්වර කියන උරාගෙ ඒවා මේකේ දන්න එපා උබගේ අදහස කියපන් අනාථයෙක් නොවී
    උබ දැන් මේකත් රජයට පටවන්නද හදන්නේ උබලගේ කොනක පාලුවන්ට මැච් එකේ පකිස්තානෙට හුරේ දාන්න පුළුවන් මේ කෙල්ලගේ ජිවිතේ වෙනුවෙන් තොපේ කාලකන්නින්ට හඩක් නගන්න බැරි උන

    ඔය අන්වර් කියන මෝඩ හරක උබලට ලොකු උනාට ඌ අපිටනම් පිස්සු හු**ක් ඕයි:lol:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama me thread eka dapu porata ekak kiyannam...puluwannam oya shariya nithiya yatathe waradi karu wuna eka american karayekge bella kapala danna kiyapan... jewithwitheta wenna.. eka tama atta! lankawa wage duppat rataka kenek nisa tama un baya natuwa bella kapanne.. oya kiyana shariya nithiya uba kohoma kiwwath sivil samajayata galapennaa.. oya nitiya kriyathmaka karanna minissuwela ipadenna one na ban..sattuntat puluwan! RIP lil lady!harima dukai me ahinsaka daruwa gana!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mama me thread eka dapu porata ekak kiyannam...puluwannam oya shariya nithiya yatathe waradi karu wuna eka american karayekge bella kapala danna kiyapan... jewithwitheta wenna.. eka tama atta! lankawa wage duppat rataka kenek nisa tama un baya natuwa bella kapanne.. oya kiyana shariya nithiya uba kohoma kiwwath sivil samajayata galapennaa.. oya nitiya kriyathmaka karanna minissuwela ipadenna one na ban..sattuntat puluwan! RIP lil lady!harima dukai me ahinsaka daruwa gana!

    එයාගේ අම්මවයි තාත්තවයි තමයි අල්ලල හිරේ දාන්න ඕන :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mama me thread eka dapu porata ekak kiyannam...puluwannam oya shariya nithiya yatathe waradi karu wuna eka american karayekge bella kapala danna kiyapan... jewithwitheta wenna.. eka tama atta! lankawa wage duppat rataka kenek nisa tama un baya natuwa bella kapanne.. oya kiyana shariya nithiya uba kohoma kiwwath sivil samajayata galapennaa.. oya nitiya kriyathmaka karanna minissuwela ipadenna one na ban..sattuntat puluwan! RIP lil lady!harima dukai me ahinsaka daruwa gana!
    මෙන්න ඇත්ත කථාව... :yes:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Sakkili nithiyak
    Deyyoda heduwe??????
    Deyyanta mongalda????

    Umbalage deviyo lokaya palanaya karanawanam
    Americawa thope hamba ratawalata gahanne kohomada?
    Oil tika ewara unahama geri hambayanta wenade balapalla
     
    • Like
    Reactions: Sniff

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    යකෝ මේ කෙල්ල මරුනේ මුන්ගේ කාලකන්නි ආගම නිසා, වෙන කතන්දර බුරුවන්ට කියපන්.
     
    • Like
    Reactions: PMUB

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    යකෝ මේ කෙල්ල මරුනේ මුන්ගේ කාලකන්නි ආගම නිසා, වෙන කතන්දර බුරුවන්ට කියපන්.
    කෙල්ල මරුනේ අඩු වයසෙන් රට යවපු හින්දා.. උඹට එක තේරෙන් නැත්තේ උඹ මෝඩ හින්දා. :yes::yes::yes:
     
    Last edited by a moderator:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කෙල්ල මරුනේ අඩු වයසෙන් රට යවපු හින්දා.. උඹට එක තේරෙන් නැත්තේ උඹ මෝඩ හින්දා. :yes::yes::yes:

    හම්බයන්ට ස්තුති කියල ත්‍රෙඩ් එකක් දාපු ෆිෆ්ටි පසන්ට් පකා නෙ බං මේ

    ලගදි අබිලිපිටියේ ගියේ නැතෙයි ?

    :cool::cool:
     
    Last edited by a moderator:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    [/SIZE]
    හම්බයන්ට ස්තුති කියල ත්‍රෙඩ් එකක් දාපු ෆිෆ්ටි පසන්ට් පකා නෙ බං මේ

    ලගදි අබිලිපිටියේ ගියේ නැතෙයි ?

    :cool::cool:
    ඇඹිලිපිටියේ තමයි ඉන්නේ.. ඇයි උඹගේ කහනවද?:D:D:D
     
    Last edited by a moderator: