Last edited by a moderator:
යකෝ මේ කෙල්ල මරුනේ මුන්ගේ කාලකන්නි ආගම නිසා, වෙන කතන්දර බුරුවන්ට කියපන්.
අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි.
සාමයේ කට්ටිය මෙතන කියමු බලන්න ඕක දැක්කම මොකද හිතෙන්නේ කියල
[/SIZE]
හම්බයන්ට ස්තුති කියල ත්‍රෙඩ් එකක් දාපු ෆිෆ්ටි පසන්ට් පකා නෙ බං මේ
ලගදි අබිලිපිටියේ ගියේ නැතෙයි ?
![]()

රිදුනද පොන්ස් ?
![]()

රිසානා සොයුරියනී සමාදානයේ සැතපේවා

බොරලුගොඩ මහතා;14247062 said:රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන් ඇන ගනී
Friday, January 11, 2013 මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ පැතිර යන රිසානා නෆීක් ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී.
නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.
ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.
එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.
එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය Google Translate හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.
මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?
වගකීමක් නැතිව කල මේ නින්දිත ප‍්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?

මේක බොරු වීඩියෝ එකක් බන්
රිසානා සොයුරියනී සමාදානයේ සැතපේවා

ෆේක් රිසානා![]()

අනේ මෙහෙමත් මෝඩ රැලක් (බොරළු,සිරාජ්,බබා)
යකෝ ඔය ඉන්දුනීසියාවේ නෙවෙයි මොන යාසියාවේ හරි ජීවිතයක් ඔය නැති කරනනේ ඒක සාධාරණීකරයනය කරන්න බෑ
Uploaded on Jun 23, 2011Ruyati Binti Sapubi - An Indonesian Maid in Saudi Arabia Beheaded on June 18, 2011

Uploaded on Jun 23, 2011
ඔව් පුතේ ඉන්දුනීසියාවේ නෙවෙයි ලංකාවේ රිසානා මේ ඉන්නේ
2011 දුන්න දඩුවම අද ඊයේ තමයි ලෝකෙට කිව්වේ

ඇයි යකෝ මේ රිසානා නෙවෙයි දඋඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්![]()